PHP reporting tool

15 views
Skip to first unread message

networkදිසා

unread,
May 19, 2015, 5:56:40 AM5/19/15
to tech...@googlegroups.com
MYSql තුල ගබඩා කර ඇති DATA PHP හරහා report ලෙස ලබාගැනීමට crystal report මෙන් වැඩකලහැකි reporting tool තිබේද?
නැතිනම් crystal report PHP තුල යොදාගතහැකි ක්‍රමවේදයක් තිබේද?
ඔබ මේ සදහා බාවිතා කරන හෝ අනුමත කලහැකි වැඩසටහන් තිබේනම් ඒ මොනවාද?

ස්තුතියි...

Harshana

unread,
May 19, 2015, 11:02:26 PM5/19/15
to tech...@googlegroups.com
මම දැනුවත්ව නම් ඒ වගේ tool එකක් හොයන්න අමාරුයි. ඔයාට web Reports තමා භාවිතා කරන්න වෙන්නෙ. http://www.reportico.org/yii2/web/index.php වගේ.

එහෙමත් නැතිනම් හොදම දේ තමා තමාට අවෂ්‍ය විදිහට reports හදාගන්න එක, http://d3js.org/ ගොඩාක් හොදයි.

--
Cheers !,
Harshana

Lilantha Lakmal

unread,
May 19, 2015, 11:03:22 PM5/19/15
to tech...@googlegroups.com
මේ JS Libraries  සදහා ඇත. ඒත් එහිදි  JSON ද භාවිතා කල යුතු වේ.
2015-05-19 9:43 GMT+05:30 networkදිසා <ncd...@gmail.com>:



--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.

networkදිසා

unread,
May 21, 2015, 11:02:23 AM5/21/15
to tech...@googlegroups.com
ගොඩක් ස්තුතියි... හර්ෂණල ලිලන්ත

Reply all
Reply to author
Forward
0 new messages