මොකක්ද මේ ප්‍රශ්ණය

23 views
Skip to first unread message

chandrarathna(චින්තක සමීර) apkcs

unread,
Jul 29, 2014, 12:58:49 PM7/29/14
to tech...@googlegroups.com
යාළුවනේ  මම youHosting.com සේවාවෙන් හොස්ට් එකක් ගත්තා.මේකයි මගේ ඩොමේන් එක www.soft123.com.
ඒත් මේ සයිට් එකට ගිහාම එන්නේ මගෙ වෙබ් එක ‍ෙනවෙයි.youHosting.com එකට ලොග් උනාම පහත පණිවිඩය එනවා.මොකක්ද මේකට කරන්නේ.
"
Your domain is not pointing to our nameservers at the moment, so services such as FTP, File Manager, E-mail (and others) will not work correctly. You can find our nameservers at the "Accounts -> Details" section. Please mind that DNS might take up to 24 hours to propagate when the change is submitted."
--
 FileZilla වලට ගිහාම මම දාපු ෆ්යිල් තියෙනවා.

ස්තුතියි.
මෙයට
චින්තක

Harshana

unread,
Jul 30, 2014, 1:46:25 AM7/30/14
to tech...@googlegroups.com
Domain එක ගත්තෙ කොහෙන්ද ? ඒ අයගෙ Name Servers set කරන්න youHosting අය කියන.


--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.



--
Cheers !,
Harshana

chandrarathna(චින්තක සමීර) apkcs

unread,
Jul 31, 2014, 12:52:46 PM7/31/14
to tech...@googlegroups.com
මම එහෙම කළා ඒත් ඒ පණිවිඩයම එනවා.

Harshana

unread,
Jul 31, 2014, 1:53:35 PM7/31/14
to tech...@googlegroups.com
Domain Name:soft123.com 
current name servers are 

Name Server:ns1.4.cn 
Name Server:ns2.4.cn 

ns1.main-hosting.com - 31.170.163.241
ns2.main-hosting.com - 64.191.115.234
ns3.main-hosting.com - 173.192.183.247
ns4.main-hosting.com - 31.170.164.249

your changes are not applied properly. check it again

Ranuka Perera

unread,
Aug 3, 2014, 10:02:05 AM8/3/14
to tech...@googlegroups.com
ඔයා domain එක සල්ලි දීලා ගත්තාද? එහෙම නැත්තම් youhosting වලට register වෙද්දී නිකම්ම කැමති domain name එකක් දැම්මාද?

Regards,
Ranuka Perera


2014 ජූලි 31 ප.ව. 10.33 දින, Harshana <<wmhar...@gmail.com>> ලියුවා:

chandrarathna(චින්තක සමීර) apkcs

unread,
Aug 5, 2014, 5:43:42 AM8/5/14
to tech...@googlegroups.com
youhosting වලට register වෙද්දී නිකම්ම කැමති domain name එකක් දැම්මා

Bishan

unread,
Aug 5, 2014, 10:31:56 AM8/5/14
to tech...@googlegroups.com
මුලන්ම ඔයා සල්ලි ගෙවල domain එකක් අරගන්න ඕන. ඊට පස්සෙ ඒක දෙන්න youhosting වලට.

On 8/4/14, chandrarathna(චින්තක සමීර) apkcs
>>>>> *Harshana*
>>> *Harshana*
> --
> ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම
> http://www.techkatha.com/rules-and-regulations/
>
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe
> වෙත යන්න.
>
> වෙබ් අඩවිය http://www.techkatha.com
> ---
> You received this message because you are subscribed to the Google Groups
> "Techකතා" group.
> To unsubscribe from this group and stop receiving emails from it, send an
> email to techkatha+...@googlegroups.com.
> For more options, visit https://groups.google.com/d/optout.
>


--
http://magics4me.blogspot.com http://socialmysite.appspot.com
♠♦ මැජික් | Magic ♥♣ Free Social Bookmarking and SEO Tool
ඉන්ද්‍රජාල ඉගෙන ගනිමු.
Reply all
Reply to author
Forward
0 new messages