Network Issue / නෙට්වර්ක් කාර්ඩ් ගැටළුවක්

24 views
Skip to first unread message

sanjeew kumar

unread,
Jun 10, 2017, 12:48:37 PM6/10/17
to tech...@googlegroups.com
මාගෙ ‍windows xp sp3  ඇති පරිගණක proxy server යොදා අන්තර්ජාලයට හා lan එකට සම්බන්ධ කර ඇත. සතියක පමන කාලයක පරිගනකය පැනගැන්වූ විට Lan වැඩ නොකරන අතර Internet වැඩකරයි. නෙට්වර්ක් කාර්ඩ් දෙකම ඩිසේබල් කර පලමුව lan සදහා වූ කර්ඩ් එක හා දෙවනුව අන්තර්ජාලය සදහා ඇති කාර්ඩ් එනේබල් කල විට ගැටළුව විසදේ. මෙය පෙර තිබූ පරිදි සාදා ගත්හැක්කේ කෙසේද
--
Save a tree. Don't print this e-mail unless it's really necessary
Reply all
Reply to author
Forward
0 new messages