Old Google Drive Folder Sync with Newly install OS

6 views
Skip to first unread message

Nadun Dissanayake

unread,
Apr 30, 2016, 2:52:26 AM4/30/16
to Techකතා
මේක ලොකු ප්‍රශ්නයක්. මං Windows නොදා ඉන්නෙ මේ හේතුව නිසා.

මගේ Google Drive එක තියෙන්නෙ D:\ එකේ.
more than 35GB තියනව. Videos නිසා.

ඒත් Windows අලුතින් දැම්මම මේක මුලක ඉඳන් Download කරන්න වෙනව.
Google Drive එකෙන් Folder එක මේක දුන්නමත් හැම File එකක් අගට (1) වැටිල Duplicate වෙනව.

නැවත Download කරන්න වෙනව ඔක්කොම ටික. එහෙම වැඩක් නෑනෙ ඉතිං. පන යනව ඕක Down කරද්දි.

කවුරුහරි දන්නවද විසඳුමක් ?

Harshana Weerasinghe

unread,
Apr 30, 2016, 3:09:50 AM4/30/16
to tech...@googlegroups.com
As I know it's been fixed long time ago !


--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.



--

  Thanks & Best Regards,

 
Reply all
Reply to author
Forward
0 new messages