ikman.lk වැනි සයිට් එකක්

608 views
Skip to first unread message

Tharindu Lakshitha

unread,
Jul 6, 2013, 1:16:14 AM7/6/13
to techkatha
ikman.lk වැනි සයිට් එකක් සෑදීම සඳහා අවශ්‍ය කරන programming languages මොනවාද ?

Wordpress භාවිතයෙන් එවැනි සයිට් එකක් සැදිය හැකිද ? අවශ්‍ය Themes,
plugins මොනවාද ?

ස්තූතියි...

vishwa ranganath

unread,
Jul 6, 2013, 5:01:58 AM7/6/13
to tech...@googlegroups.com
php හෝ asp.net මගින් තනිය හැක මෙයට අමතරව javascript, css, html දැනුම වැදගත් වේ.

Wordpress භාවිතයෙන් එවැනි සයිට් එකක් සැදිය හැකිද ? ඔව්
Best Regards,
Vishwa Ranganath විශ්ව රංගනාත්
+94 077 2078816
vish...@gmail.com

www.BoomPeek.com
Best Online Place Buy And Sell Vehicles

Malinda Prasad - මාලින්ද ප්‍රසාද්

unread,
Jul 6, 2013, 6:03:40 AM7/6/13
to techkatha
UI එක Jquery/CSS වලින් හදන්න
Server Side එක ලේසියෙන් PHP වලින්

සමහර විට මේ වගේ නැතත්, ඒ වගේ Features තියන Script ඇති

Regards 
Malinda Prasadමාලින්ද ප්‍රසාද්
www.crescle.com | blog.malindaprasad.com



2013/7/6 Tharindu Lakshitha <thari...@gmail.com>

--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.
For more options, visit https://groups.google.com/groups/opt_out.



JDචතුරංග

unread,
Jul 8, 2013, 5:14:29 AM7/8/13
to tech...@googlegroups.com

දන්න විදියට ikman.lk එක හදලා තියෙන්නේ osclass (http://osclass.org/) කියන CMS එක පාවිච්චි කරලා පේන විදියට නම් ඒ තරම් අමාරු දෙයක් නෙමෙයි.

Suren Shanaka

unread,
Jul 8, 2013, 11:25:35 AM7/8/13
to tech...@googlegroups.com


2013/7/8 JDචතුරංග <jdchat...@gmail.com>
--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.
For more options, visit https://groups.google.com/groups/opt_out.





--


A.G Suren Shanaka

JDචතුරංග

unread,
Jul 9, 2013, 12:37:54 PM7/9/13
to tech...@googlegroups.com
@Suren Shashika
it is not a copy, that is the same site in pakisthan(and that ppl are doing tihs in almost evry south asia contry), they are seeking for lands, since they aprove adds before post to the site they got the advertisement before anyone did you think why they promoting their site in each and every place but they don't put any ads on their site, bcoz they got each and evry adds before anyone

Tharindu Lakshitha

unread,
Jul 10, 2013, 10:08:07 AM7/10/13
to tech...@googlegroups.com
ස්තූතියි මිතුරනි.

සාමාන්‍යෙයන් අපිම CMS එකක් හදල මෙවැනි සයිට් එකක් හදන එකද හොඳ ?
නැත්නම් Wordpress, Joomla වැනි CMS එකක් යොදාගෙන සයිට් එක හදන එකද හොඳ ?

මට Wordpress, Joomla වැනි CMS එකක් යොදාගෙන blogging platform එකකට එහා
ගියපු සයිට් එකක් හදන්න තේරෙන්නෙ නැහැ.

ඒ කිව්වේ දැන් wordpress ගත්තම ඒකේ තියෙන්නේ posts. නමුත් මට posts
අවශ්‍ය නැහැ. posts නැතුව අපට අවශ්‍ය විදියට home page එක හදල එහි තිබෙන
විවිධ elements අපට wordpress CMS එක හරහා update කරන්න හදන්න බැරිද ?

මේ විදියට බැලුවම Wordpress යොදාගන්න එකද නැතිනම් අපිම CMS එකක් හදන එකද
වඩා පහසු සහ යෝග්‍ය ?
===========================
===========================
WEB | GRAPHICS | E COMMERCE
===========================
www.geniusamigos.com
about.me/tharindu.lakshitha

Dhanushka Gunasinghe

unread,
Jul 11, 2013, 12:28:02 AM7/11/13
to tech...@googlegroups.com
If u are use word press or joomla( not recommended)those cms has pre-define extentions and pluging to abstract and customize. But when your are concentrate  high security better to develop own web portal. ikman.lk is absoute copy of pakistan and arab online marketing site. 



2013/7/10 Tharindu Lakshitha <thari...@gmail.com>



--
ධනුෂ්ක ගුණසිංහ.
DCSD(NIBM),HDCBIC(NIBM),BSc (MIS),MIT(UoC) 
MBCS,MCSE,MCTS,CCNA
තක්ෂණික ගැටලු ඉදිරිපත් කරන්න:www.techkatha.com


කුසල | Kusala

unread,
Jul 11, 2013, 2:46:51 AM7/11/13
to tech...@googlegroups.com, dhanu...@yahoo.com
ikman.lk (Sri Lanka), bikroy.com (Bangladesh), tonaton.com (Ghana), සහ dekho.com.pk (Pakistan) යන site ඔක්කොම එකම පුරුකක site ටිකක්. මේව maintain කරන්නෙ Saltside Technologies (http://saltside.se)

Lilantha Lakmal

unread,
Jul 11, 2013, 8:44:24 AM7/11/13
to tech...@googlegroups.com
Dear Dhanushka
ikmal.lk not copy . this example and there are may other site 100% same to ikmal.lk, but do you know that all are with ikman.lk  owner from one  Switzerland company.


2013/7/11 Dhanushka Gunasinghe <dhanu...@yahoo.com>



--
Lilantha lakmal

Dhanushka Gunasinghe

unread,
Jul 12, 2013, 3:23:50 AM7/12/13
to tech...@googlegroups.com
yes i told this is a company that dealing with online marketing since few years world wide, this is true clone site 



2013/7/11 කුසල | Kusala <kusa...@gmail.com>
ikman.lk (Sri Lanka), bikroy.com (Bangladesh), tonaton.com (Ghana), සහ  dekho.com.pk (Pakistan) යන site ඔක්කොම එකම පුරුකක site ටිකක්. මේව maintain කරන්නෙ Saltside Technologies (http://saltside.se)
--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.
For more options, visit https://groups.google.com/groups/opt_out.


Samith

unread,
Sep 12, 2014, 4:16:01 PM9/12/14
to tech...@googlegroups.com, dhanu...@yahoo.com
ඔබ නොදන්නවා ඇති යාළුවා . ikman.lk වෙබ් අඩවිය අනුකරණයක් නොව . එකම company එකකින් රටවල් 3ක එකම වෙබ් අඩවිය පවත්වාගෙන යනවා .

selaru...@gmail.com

unread,
Sep 13, 2014, 1:45:31 PM9/13/14
to tech...@googlegroups.com
I recommend you PHP, asp.net or JSP technologies with relevant languages

Sent by Selaru Sinbath

For more options, visit https://groups.google.com/d/optout.
Reply all
Reply to author
Forward
0 new messages