පරිගණකයක් මිලදී ගැනීමට

33 views
Skip to first unread message

janani 2lk

unread,
Aug 13, 2014, 12:15:40 PM8/13/14
to tech...@googlegroups.com
මට පරිගණකයක් මිලදී ගැනීමට අවශය වෙලාතියෙනවා. කාට හරි මට උදවු කරන්න පුලුවන්ද ඒ සම්භන්ධයෙන්. ලැප්ටොප් පරිගණකයක් මිලදී ගන්න එකද වඩාත් සුදුසු. සාමානය පාවිච්චියට. වෙබ් ඩිසයින් ගැන ඉගන ගන්නත් මගේ අදහසක් තියෙනවා. ලැප්ටොප් පරිගණයක් නැතිව දැන් වෙලදපොලේ පවතින ටැබ් එකක් මිලදී ගන්න එක සුදුසුද? ගන්නවා නම් ගන්න හොද තැනක් හා ගන්න සුදුසු එකක් කියනවාද? රු. 60-70 දහසක් අතර මිඅලකට හෝ ඊට අඩුවෙන්.

Sandharu1

unread,
Aug 13, 2014, 2:46:31 PM8/13/14
to tech...@googlegroups.com
ඒවගේ දේකට Tab නම් තෙරුමක් නැ. ඉස්සරහට තමන්ගෙ අවශ්‍යතාව බලල desktop or laptop එකක්ද ගන්නෙ කියල හිතන්න. laptop නම් i5 procesor එකක් තියන එකකට යන්න පුළුවන් වෙයි. Athorized agent කෙනෙක් ගෙන්ම ගන්න.

Janaka Nayanajith

unread,
Aug 19, 2014, 4:25:31 AM8/19/14
to tech...@googlegroups.com
මගේ මතය නම් laptop එක තමා හොඳ. Tab එක අන්තර්ජාලය භාවිත කිරීමට නම් හොඳයි. Web designing වගේ ගොඩක් type  කරන්න වෙන ඒවට Touch screen එක අමාරුයි. හැබැයි tab එකේ බැටරිය නම් වැඩි වෙලාවක් තියෙයි.


2014-08-13 13:08 GMT+05:30 janani 2lk <jana...@gmail.com>:
මට පරිගණකයක් මිලදී ගැනීමට අවශය වෙලාතියෙනවා. කාට හරි මට උදවු කරන්න පුලුවන්ද ඒ සම්භන්ධයෙන්. ලැප්ටොප් පරිගණකයක් මිලදී ගන්න එකද වඩාත් සුදුසු. සාමානය පාවිච්චියට. වෙබ් ඩිසයින් ගැන ඉගන ගන්නත් මගේ අදහසක් තියෙනවා. ලැප්ටොප් පරිගණයක් නැතිව දැන් වෙලදපොලේ පවතින ටැබ් එකක් මිලදී ගන්න එක සුදුසුද? ගන්නවා නම් ගන්න හොද තැනක් හා ගන්න සුදුසු එකක් කියනවාද? රු. 60-70 දහසක් අතර මිඅලකට හෝ ඊට අඩුවෙන්.

--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.



--
Janaka Nayanajith
ජනක නයකජිත්

Bishan

unread,
Aug 19, 2014, 4:26:28 AM8/19/14
to tech...@googlegroups.com
http://www.techkathamag.com/before-buying-electronics/
> --
> ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම
> http://www.techkatha.com/rules-and-regulations/
>
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe
> වෙත යන්න.
>
> වෙබ් අඩවිය http://www.techkatha.com
> ---
> You received this message because you are subscribed to the Google Groups
> "Techකතා" group.
> To unsubscribe from this group and stop receiving emails from it, send an
> email to techkatha+...@googlegroups.com.
> For more options, visit https://groups.google.com/d/optout.
>


--
http://magics4me.blogspot.com http://socialmysite.appspot.com
♠♦ මැජික් | Magic ♥♣ Free Social Bookmarking and SEO Tool
ඉන්ද්‍රජාල ඉගෙන ගනිමු.

Akila DJ

unread,
Aug 19, 2014, 5:19:39 AM8/19/14
to TK
ඉස්සරම AGP එන කළින් තිබ්බ PCI vga card එකක් ගහල පුලුවන් වෙයි... හැබැයි ඒ VGA card එකකින් අද කාලෙ කරන වැඩ කරගන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ.... හොයාගන්න ගොඩක් අමරු වෙයි... PCI කියල ඉල්ලුවම PCI Express ඒව ඇඟේ ගහන්න හදයි..... ඒ නිසා වෙන motherboard එකක් දාන එක කෝකටත් ගුණයි වගේ.... අලුත් එකක් ගද්දි onboard vga තියන සහ card ගහන්නත් පුලුවන් එකක් නම් හොඳයි... 2nd hand ඒවගෙ ගාණන් කඩෙන් කඩේ වෙනස්....
Reply all
Reply to author
Forward
0 new messages