නිවසට ආරක්ෂිත කැමරාපද්ධතියක් සවි කිරීම

113 views
Skip to first unread message

janani 2lk

unread,
Nov 10, 2014, 1:58:42 AM11/10/14
to tech...@googlegroups.com
අප නිවසට ආරක්ෂිත කැමරාපද්ධතියක් සවි කිරීමර අවශයව ඇත. වයිෆයි සබදතාවයක් මගින් ක්‍රියාත්මක වන නිවසේ නොමැති අවස්ථාවලදී පවා ජංගම දුරකතනය හරහා තොරතුරු ලබගත හැකි එකක් වීම අවශය වන අතර. විදුලිය විසන්දි වූ අවස්තාවකදී නම් වයිෆයි සම්බන්දය බිද වැටෙන නිසා ජංගම දුරකතනයට ඇමතුමක් ලැබෙන ආකාරයට සකස් කරගත හැකි ආරක්ෂිත කැමරාපද්ධතියක් ගැන මට  තොරතුරු ලබාගන්න පුලුවන්ද

Layan Maduka

unread,
Nov 12, 2014, 1:10:45 AM11/12/14
to techkatha
ඔයාට පිටකොටුව පළමු හරස් වීදියෙන් අවශ්‍ය camera සහ DVR on කර, පරික්ෂා කර අව්රුද්දක වගකීමක් සහිතව මිලදී ගත හැක. slt එකෙන් static ip එකක් අරගෙන port forward කර ඔයාට ඕනෑම තැනක සිට බලා ගත ගැක. විදුලිය බිදවැටුණු පසු ඇමතුමක් එන උපකරණ නම් ඔබට මිලදී ගත නොහැක. අවශ්‍යම නම් ඔබට electronics දැනුම ඇති අයකුගේ උපකාරයෙන් සදා ගත හැක. නමත් සාර්ථක විසදුමක් ලෙස ඔබට UPS එකක් wifi router එක සඳහා බාවිතා කල හැක. 

2014-11-10 9:36 GMT+03:00 janani 2lk <jana...@gmail.com>:
අප නිවසට ආරක්ෂිත කැමරාපද්ධතියක් සවි කිරීමර අවශයව ඇත. වයිෆයි සබදතාවයක් මගින් ක්‍රියාත්මක වන නිවසේ නොමැති අවස්ථාවලදී පවා ජංගම දුරකතනය හරහා තොරතුරු ලබගත හැකි එකක් වීම අවශය වන අතර. විදුලිය විසන්දි වූ අවස්තාවකදී නම් වයිෆයි සම්බන්දය බිද වැටෙන නිසා ජංගම දුරකතනයට ඇමතුමක් ලැබෙන ආකාරයට සකස් කරගත හැකි ආරක්ෂිත කැමරාපද්ධතියක් ගැන මට  තොරතුරු ලබාගන්න පුලුවන්ද

--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.



--

Pushpaka Jayantha

unread,
Nov 20, 2014, 7:39:57 AM11/20/14
to tech...@googlegroups.com
මේ වැඩේට කීයක් විතර වැයවේද කියන්න පුළුවන්ද ( දළ අගයක් )
NKP Jayantha,
Ministry of Traditional Industries and Small Enterprise Development
No:780, Maradana Road, Colombo 10,
Sri Lanka
te : 0094718303947

Layan Maduka

unread,
Nov 21, 2014, 11:55:48 PM11/21/14
to techkatha
කැමරා 4 ,DVR 4 channel, වයර්, වලට  rs 50,000  ක් විතර  යාවි

Thishura Himesh

unread,
Nov 23, 2014, 12:31:55 PM11/23/14
to tech...@googlegroups.com
camera ehema ganiddi hodata balala ganna tika kalayak yaddi kadena ewa tyenawa gdak. warranty ekak denna puluwan thanakin ganna. Dome da bullet da kyna eka anuwa camera wala gana tikak wenas wei. DVR ekath hoda ekak gnna one. power supply tika, connectivity, wagema UPS ekak daganna puluwa nm hdai. UPS ekak tyena system ekak nm 50 kata wada yanwa. 

amila balasuriya

unread,
Dec 2, 2014, 12:31:38 PM12/2/14
to tech...@googlegroups.com
 8 channel dvr 1k kiyak vithara venvada?  honda brand monavada?  cctv camera savikarana ayathana gena  yaluvane oyala dannavada? oyala megena visthara dannavanam mata kiyanavada yaluvane. thank you.

Buddhika Karunanayaka

unread,
Dec 8, 2014, 6:28:46 AM12/8/14
to tech...@googlegroups.com
මේක මේ ගැටලුවට අදාල එකක් නොවේ . මට අවශ්‍යයයි මෙම කැමරා පද්ධතියක් සවිකරන ව්‍යෘපෘතියකට සම්බන්ධ වෙන්න (ඇත්තටම උදවි කරන ගමන් ඉගන ගන්න). කැමති කෙනෙක් ඉන්නවානම් ගෙදරක සවිකරන වෙලාවකට සම්බන්ධ වෙන්න  කැමතියි. මම කිරිබත්ගොඩ. මේ අවට හෝ කොළඹ අවටනම් වඩාත්ම හොදයි.

ස්තූතියි.
Best Regards,
බුද්ධික කරුණානායක
Buddhika Karunanayaka
Meet me@http://itbuddhika.blogspot.com

Chaminda Himesh de Silva

unread,
Dec 9, 2014, 6:00:54 AM12/9/14
to tech...@googlegroups.com

AK47

unread,
Dec 9, 2014, 2:17:07 PM12/9/14
to tech...@googlegroups.com
වෙළඳ ස්ථානයක CCTV කැමරා පද්ධතියක් සවිකර ඇත්නම්, ඒ බව සඳහන් කරමින් (
උදා:- "මෙ‍ම ස්ථානය CCTV කැමරා පද්ධතියක් මගින් නිරීක්ෂණය කෙරේ" )
දැන්වීමක් ඵලකිරීම අනිවාර්යය නීතිමය අවශ්‍යතාවයක් ද ?

Harshana

unread,
Dec 9, 2014, 2:27:11 PM12/9/14
to tech...@googlegroups.com
Most of countries it is. but not sure in sri lanka. my view is better place in in place for the privacy concerns.

--
Cheers !,
Harshana

AK47

unread,
Dec 13, 2014, 12:02:45 PM12/13/14
to tech...@googlegroups.com
UPS එකක් භාවිතා කරල CCTV පද්ධතියක් නිර්මාණය කළොත්, UPS backup එක
පැයකින් විතර ඉවර වුනාට පස්සෙ නැවත විදුලිය ලැබුනත් UPS එක On වෙන්නෙ නෑ
නේ. ඉතිං එතකොට CCTV system එක ක්‍රියාත්මක වෙන්නෙ නෑ නේ ?

Dilnuwan Amaraweera

unread,
Dec 16, 2014, 12:40:33 AM12/16/14
to tech...@googlegroups.com
ak47 හොඳ UPS එහෙම වෙන්නෙ නෑ.. පවර් ගිහින් ආවම අයිමත් ඕන් වෙනවා



Thanks & Best Regards,

Dilnuwan Amaraweera.

(CCNA, CCNSP, ACFE WLAN)
Reply all
Reply to author
Forward
0 new messages