NAS එකක් පිලිබඳ තොරතුරු ලබා ගැනීම

53 views
Skip to first unread message

Cool Kappa

unread,
Nov 12, 2014, 6:05:32 AM11/12/14
to tech...@googlegroups.com
යාලුවනේ

කරුනාකර මට පහත තොරතුරු වලට පිලිතුරක් ලබා දෙන්න.

මට උවමනා වෙලා තියනවා Workgroup එක්කට NAS එකක්. මට ඕනා simple file sharing විතරයි. 
ධාරිතාව = 2TB

1). මේකට inbuilt virus guard එකක් තියන්න ඕනෙද

2). මොකක්ද හොඳ සහ මිල අඩු වර්ගය

3). වෙන මොනවද මම සැලකිය යුතු කරුනු

ඔබගේ අදහස් බලාපොරොත්තු වෙමි. 

ස්තුතියි 
Kamal Silva


 

Cool Kappa

unread,
Nov 13, 2014, 11:50:34 AM11/13/14
to tech...@googlegroups.com
කරුනාකර දන්න කෙනෙක් මට අදහසක් දෙන්න

Gayan Tharaka

unread,
Nov 14, 2014, 2:03:49 AM11/14/14
to techkatha@googlegroups com
මේ කාලිංග අයිය හදපු එකක්
http://sinhala.kalingasblog.com/2009/10/06/diy-1tb-network-attached-storage-inside-a-ups/

FreeNAS එකක් දාගන්න වෛරස් ගාඩ් එකක් ඕන වෙන එකක් නෑ 
ATOM board එකක් ඇතිවෙයි 

--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.



--
Best Regards
K.P.Gayan Tharaka
http://about.me/kpgtharaka

[sinhala-blog]
www.kpgtharaka.blogspot.com

Brayan Perera

unread,
Nov 14, 2014, 2:03:50 AM11/14/14
to tech...@googlegroups.com
Hi Cool Kappa,


Mama use karanne Dlink DNS-320L NAS1ka, Singapore Price S$99 wage wenawa. SL wala price poddak check karanna, 


Mama use karanne torrent server and file sharing walata. 

Raid 1 or 0 support. Basic file share with 24x7 uptime awulak nehe, Mama 9 months wage dan use karanawa.  Built in virus guard support nam nehe. 


Godak option thiyana ekakata yanawa nam, Synology and Buffalo LinkStation thiyanawa, price 1ka $450 wage wenawa. 

NAS price are without hard drives. 


Regards,
Brayan




--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.



--
Best Regards,
Brayan Perera

Dilnuwan Amaraweera

unread,
Nov 17, 2014, 9:39:00 AM11/17/14
to tech...@googlegroups.com
කතා කරන්න Rizwan 07778868772 හොඳ ප්‍රයිස් එකක් දෙවි



Thanks & Best Regards,

Dilnuwan Amaraweera.

(CCNA, CCNSP, ACFE WLAN)
Reply all
Reply to author
Forward
0 new messages