පාරක් ගැන දැන ගැනීම සඳහා

24 views
Skip to first unread message

Dhanushka Sajith Kumara De Silva

unread,
Jul 27, 2014, 10:16:23 AM7/27/14
to Tech Katha
Tech Katha මිතුරනි,

මාගේ පෞද්ගලික අවශ්‍යතාවයක් මත මා හට ගම්පහ අවට ලිපිනයක් සොයා ගත යුතුව ඇත. මා දැනට සිටින්නේ ජා-ඇලය. මෙය පිලිබදව දන්නා කෙනෙක් සිටිනම් මා හා පෞද්ගලිකව සම්බන්ද වන්න.
එම ලිපිනය නම්,

No 2xx,
මල්වතු හිරිපිටිය,
බුත්පිටිය.

මා හට කරන ලොකු උපකාරයක් ලෙස මෙම ලිපිනය අසල සිටිනා හෝ දන්නා අයකු 
මා හට උපකාර කරන්න. 

මෙය Tech Katha සඳහා අදාල නොවන බව මා හොදින් දනිමි. එහෙත් මෙයට මා හට සොයා ගැනීමට වෙනත් ක්‍රමයක් නැත. කරුණාකර මා හට උපකාර කරන්න.

※ Sαмαη ※

unread,
Jul 27, 2014, 10:30:50 AM7/27/14
to Tech katha
බුත්පිටිය කියලා නමක් තියෙනෙන ගම්පහ පැත්තේ විඔතරයි. අමුණා ඇති ඇටෑච්මන්ට් ටික බලන්න. ඔය කියන ස්ථානයට යන පාර පෙන්නලා තියනවා


--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.

For more options, visit https://groups.google.com/d/optout.

Screenshot_2014-07-27-19-50-04.png
Screenshot_2014-07-27-19-51-48.png
Screenshot_2014-07-27-19-54-26.png

Dhanushka Sajith Kumara De Silva

unread,
Jul 28, 2014, 12:31:13 AM7/28/14
to Tech Katha
බොහෝම ස්තුති යාළුවා... ගොඩක් ස්තුති.

Bishan

unread,
Jul 28, 2014, 12:31:20 AM7/28/14
to tech...@googlegroups.com
https://www.google.com/maps/place/Malwathu+Hiripitiya,+Sri+Lanka/@7.0557491,80.0624584,16z/data=!4m2!3m1!1s0x3ae2fe693cd0981d:0xaaa6e423a2ded4e6

On 7/27/14, ※ Sαмαη ※ <saman...@gmail.com> wrote:
> බුත්පිටිය කියලා නමක් තියෙනෙන ගම්පහ පැත්තේ විඔතරයි. අමුණා ඇති ඇටෑච්මන්ට් ටික
> බලන්න. ඔය කියන ස්ථානයට යන පාර පෙන්නලා තියනවා
>
>
> 2014-07-27 7:55 GMT+05:30 Dhanushka Sajith Kumara De Silva <
> dhanushk...@gmail.com>:
>
>> Tech Katha මිතුරනි,
>>
>> මාගේ පෞද්ගලික අවශ්‍යතාවයක් මත මා හට ගම්පහ අවට ලිපිනයක් සොයා ගත යුතුව ඇත.
>> මා දැනට සිටින්නේ ජා-ඇලය. මෙය පිලිබදව දන්නා කෙනෙක් සිටිනම් මා හා පෞද්ගලිකව
>> සම්බන්ද වන්න.
>> එම ලිපිනය නම්,
>>
>> No 2xx,
>> මල්වතු හිරිපිටිය,
>> බුත්පිටිය.
>>
>> මා හට කරන ලොකු උපකාරයක් ලෙස මෙම ලිපිනය අසල සිටිනා හෝ දන්නා අයකු
>> මා හට උපකාර කරන්න.
>>
>> *මෙය Tech Katha සඳහා අදාල නොවන බව මා හොදින් දනිමි. එහෙත් මෙයට මා හට සොයා
>> ගැනීමට වෙනත් ක්‍රමයක් නැත. කරුණාකර මා හට උපකාර කරන්න.*
--
http://magics4me.blogspot.com http://socialmysite.appspot.com
♠♦ මැජික් | Magic ♥♣ Free Social Bookmarking and SEO Tool
ඉන්ද්‍රජාල ඉගෙන ගනිමු.

Ireshan Madumadawa

unread,
Aug 1, 2014, 4:20:13 AM8/1/14
to tech...@googlegroups.com

ගම්පහට ඇවිත් 205 ගම්පහ කිරිඳිවැල බස් එකක නගින්න...හිරිපිටියෙන් බස්සන්න කියන්න...45 minutes

Dhanushka Sajith Kumara De Silva

unread,
Aug 3, 2014, 10:02:27 AM8/3/14
to Tech Katha
බොහෝම ස්තුති, මම පාර හොයාගත්තා. සියලු දෙනාටම ගොඩක් ස්තුති. 
තෙරුවන් සරණයි,




Reply all
Reply to author
Forward
0 new messages