1 Port Router එකකින්....

24 views
Skip to first unread message

Nimantha perera

unread,
Apr 17, 2014, 9:08:35 PM4/17/14
to techkatha
1Port Router එකකින් ADSL සහ PeoTV සම්බන්ධතාවයන් දෙකම ලබාගන්න පුළුවන්ද?

මගේ ලග තියෙන්නේ D-Link DSL-2520U Router එකක්...එකේ USB Port එක computer එකට සම්බන්ධ කරලා LAN port එක PeoTV සම්බන්ධ කරන්න පුළුවන්ද?

4Port Router එකක් ගන්න වෙනවනම් මොකක්ද හොද Router එක?
D-Link 4Port Router හොදද?


Nimantha perera

unread,
Apr 18, 2014, 12:22:24 AM4/18/14
to techkatha
pls reply me..

Harshana

unread,
Apr 18, 2014, 12:55:37 AM4/18/14
to tech...@googlegroups.com
2014-04-18 6:38 GMT+05:30 Nimantha perera <nima...@gmail.com>:
1Port Router එකකින් ADSL සහ PeoTV සම්බන්ධතාවයන් දෙකම ලබාගන්න පුළුවන්ද?
මම හිතන්නෙ බෑ, port map කරන්න ඕන service එකට. 

මගේ ලග තියෙන්නේ D-Link DSL-2520U Router එකක්...එකේ USB Port එක computer එකට සම්බන්ධ කරලා LAN port එක PeoTV සම්බන්ධ කරන්න පුළුවන්ද?
උත්සහ කරල බලන්න, ප්‍රාෙයා්ගිකව නම් කරල නෑ. 

4Port Router එකක් ගන්න වෙනවනම් මොකක්ද හොද Router එක?
සාමාන්‍ය භාවිතයට තියෙන ගොඩාක් ඒව හොදයි. ඔයාගෙ අවෂය තාවය, වියදම් කරන්න පුළුවන් ප්‍රමාණයට පොඩ්ඩක් routers හොයල බලල කියන්න, ඒ Model භාවිතා කරන අය ඉන්නව නම් ඒ අයගෙ අදහස් ගන්න පුළුවන්, Online reviews වලට අමතරව.
D-Link 4Port Router හොදද?
දන්න තරමින් ගැටළුවක් නෑ

--
Cheers !,
Harshana

Harshana

unread,
Apr 18, 2014, 12:52:43 AM4/18/14
to tech...@googlegroups.com



2014-04-18 9:52 GMT+05:30 Nimantha perera <nima...@gmail.com>:
pls reply me..

 
--
Cheers !,
Harshana

Nimantha perera

unread,
Apr 18, 2014, 1:07:15 AM4/18/14
to techkatha
ස්තුතියි හර්ශන, තොරතුරු වලට..
PeoTV සම්බන්ධතාවය දෙනකොට router එකක් නැත්නම් SLT එකෙන් ZTE wireless
4Port Router එකක් දෙනව කියලා ‍දැනගන්න ලැබුනා.. එක ඇත්තද?
> --
> ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
>
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
>
> වෙබ් අඩවිය http://www.techkatha.com
> ---
> You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
> To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.
> For more options, visit https://groups.google.com/d/optout.

Nimantha perera

unread,
Apr 18, 2014, 1:07:58 AM4/18/14
to techkatha
සමාවෙන්න!!

Harshana

unread,
Apr 18, 2014, 10:59:35 AM4/18/14
to tech...@googlegroups.com
2014-04-18 10:37 GMT+05:30 Nimantha perera <nima...@gmail.com>:
ස්තුතියි හර්ශන, තොරතුරු වලට..
PeoTV සම්බන්ධතාවය දෙනකොට router එකක් නැත්නම් SLT එකෙන් ZTE  wireless
4Port Router එකක් දෙනව කියලා ‍දැනගන්න ලැබුනා.. එක ඇත්තද?
earlier they gave and after that they provided on seasons, call them and ask.


--
Cheers !,
Harshana

Nimantha perera

unread,
Apr 21, 2014, 3:28:46 AM4/21/14
to techkatha
ස්තුතියි හර්ශණ!
Reply all
Reply to author
Forward
0 new messages