රූපවාහිනී නාලිකා නැරඹිය හැකි ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක්

84 views
Skip to first unread message

※ Sαмαη ※

unread,
Sep 16, 2014, 11:22:08 PM9/16/14
to Tech katha
inbuilt TV tuner එකක් ඇති විට, අන්තර්ජාලය භාවිතයෙන් තොරව රූපවාහිනී නාලිකා නැරඹිය හැකි ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් තිබේද?
(ලංකාවේ සාමාන්‍ය ඇනලොග් රූපවාහිනී නාලිකා)

※ Sαмαη ※

unread,
Sep 21, 2014, 2:39:48 PM9/21/14
to Tech katha
Analog TV app එකක් ගූගල් ප්ලේ වල කොහේවත් හොයාගන්න නැති වෙන්න හේතුව මොකක් වෙන්න ඇතිද?

Eranga Jayalatharachchi

unread,
Sep 22, 2014, 1:24:43 AM9/22/14
to tech...@googlegroups.com
TV hardware is not a standard feature of android devices.

--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.

Harshana

unread,
Sep 22, 2014, 1:30:23 AM9/22/14
to tech...@googlegroups.com
මගේ car setup එක Android, ඒකෙ තියෙන ඇප් එකත් app store එකේ හොයාගන්න නෑ.

2014-09-22 0:09 GMT+05:30 ※ Sαмαη ※ <saman...@gmail.com>:

--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.



--
Cheers !,
Harshana

※ Sαмαη ※

unread,
Sep 22, 2014, 1:35:47 AM9/22/14
to Tech katha
එකේ inbuilt Analog TV tuner එකක් තියනව. ඒකට ඇන්ටනා එකකුත් හයි කරලා තියනවා. ඒත් setup එකත් එක්ක ඇවිල්ලා තියන සොෆ්ට්වෙයාර් එක Digital TV app එකක්. ඇනලොග් ඇප් එකක් හොයාගන්න නෑ
Aqua- (21).jpg

Udara Sanjaya

unread,
Sep 22, 2014, 1:57:56 AM9/22/14
to tech...@googlegroups.com
 ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් Digital TV app එකක් weda...

※ Sαмαη ※

unread,
Sep 22, 2014, 2:10:53 AM9/22/14
to Tech katha
ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් Digital TV app එකක් weda..." කිව්වේ????? තේරුනේ නෑ."

කාර් සෙටප් එක්ක ඇවිත් තියෙන්නේ CMMB කියලා app එකක්. චැනල් සර්ච් කරන්න කිසිම ඔප්ෂන් එකක් නෑ ඒකේ. ප්ලේ ස්ටෝර් වල CMMB හොයපුවහම එන්නේ ඩිජිටල් TV ඇප්. ඒත් කැටලොග් එකේ තියනවා ඇනලොග් TV කතාවක්
006.jpg

Eranga Jayalatharachchi

unread,
Sep 23, 2014, 4:02:02 AM9/23/14
to tech...@googlegroups.com
All these are vendor specific apps. Just like the analog radio app you get on android phones.

Harshana

unread,
Sep 23, 2014, 4:21:58 AM9/23/14
to tech...@googlegroups.com
Not sure what is in mine, never used TV in car setup :)
mine has older android version 2.3 I guess.


2014-09-22 11:39 GMT+05:30 ※ Sαмαη ※ <saman...@gmail.com>:



--
Cheers !,
Harshana

amila balasuriya

unread,
Oct 2, 2014, 6:21:45 AM10/2/14
to tech...@googlegroups.com


yaluvane pc 1n google play haraha  phone 1ta app install karanna puluvan. But phone 1 thiyena app pc 1 magin uninstall karanna puluvanda. puluvannam A kohomada' plz help me.

Gayan Tharaka

unread,
Nov 14, 2014, 2:04:32 AM11/14/14
to techkatha@googlegroups com
source එකෙත් තියෙනව හැබයි
http://source.android.com/devices/tv/index.html

Best Regards
K.P.Gayan Tharaka
http://about.me/kpgtharaka

[sinhala-blog]
www.kpgtharaka.blogspot.com
Reply all
Reply to author
Forward
0 new messages