Twitter

39 views
Skip to first unread message

Ajith Ediraweera

unread,
Oct 18, 2014, 11:03:42 AM10/18/14
to tech...@googlegroups.com
yaluwane mata danna kenek tikak kiyannako. twitter use karala group sms yawanne kohomada kiyala. please loku udauwak

Bishan

unread,
Oct 18, 2014, 1:21:17 PM10/18/14
to tech...@googlegroups.com
Tell your friends to type "follow your_twitter_username" and send it
to 40404 (without quotes). Then all your followers will get your
tweets via SMS.

On 10/17/14, Ajith Ediraweera <epa...@gmail.com> wrote:
> yaluwane mata danna kenek tikak kiyannako. twitter use karala group sms
> yawanne kohomada kiyala. please loku udauwak
>
> --
> ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම
> http://www.techkatha.com/rules-and-regulations/
>
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe
> වෙත යන්න.
>
> වෙබ් අඩවිය http://www.techkatha.com
> ---
> You received this message because you are subscribed to the Google Groups
> "Techකතා" group.
> To unsubscribe from this group and stop receiving emails from it, send an
> email to techkatha+...@googlegroups.com.
> For more options, visit https://groups.google.com/d/optout.
>


--
http://magics4me.blogspot.com http://socialmysite.appspot.com
♠♦ මැජික් | Magic ♥♣ Free Social Bookmarking and SEO Tool
ඉන්ද්‍රජාල ඉගෙන ගනිමු.

Ajith Ediraweera

unread,
Oct 21, 2014, 2:59:21 AM10/21/14
to tech...@googlegroups.com
I am try it. not a success. pls help me

Bishan

unread,
Oct 22, 2014, 1:04:38 AM10/22/14
to tech...@googlegroups.com
@Ajith Ediraweera<epa...@gmail.com>

ඔයා කොහොමද කලේ කියල කියන්න පුලුවන්ද ? මේක වැඩ නොකරන්න විදිහයක් නෑ.
උදාහරණයක් විදිහට ඔයා follow raffleresult කියල 40404ට යවල බලන්න. ඒ
ටුවිටර් එකවුන්ට් එකෙන් යවන ටුවීට් ඔයාගෙ ෆොන් එකට එයි.

https://support.twitter.com/articles/20170004-fast-following-on-sms

Ajith Ediraweera

unread,
Oct 23, 2014, 3:11:51 AM10/23/14
to tech...@googlegroups.com
Mage user name eka type karala 40404ta yewuwama mama yawana msg e phone no ekatath yanna onaneehema wenne ne. puluwannam mata kiyanna yaluwa twitter eke settings hadanna thiyenawada.wena monada karanna ona kiyala.

Ajith

Tharindu Lakshitha

unread,
Oct 23, 2014, 8:07:28 AM10/23/14
to tech...@googlegroups.com
මෙහෙමයි ඔයාට කරන්න තියෙන්නේ යවන්න ඕන message එක twitter එකේ පොස්ට්
කරන එක. ඊට පස්සේ subscribe වෙච්ච අයට ඒක message එකක් විදියට යනවා...
===========================
===========================
WEB | GRAPHICS | E COMMERCE
===========================
www.geniusamigos.com
about.me/tharindu.lakshitha

Bishan

unread,
Oct 24, 2014, 5:30:01 AM10/24/14
to tech...@googlegroups.com
@Ajith Ediraweera<epa...@gmail.com>

ඔයා ඔයාගේ username එක follow කළාම ඔයා යවන මැසේජ් එන්නෙ නැති එකද
ප්‍රශ්නෙ ? ඔයා වෙන කෙනෙත්ව follow කරල බලන්න එයා යවන මැසේජ් එනවද කියල.
එහෙම එන්නෙත් නැත්නම් හරියට follow වෙලා නෑ. නැත්නම් වෙන මොකක් හරි
technical අවුලක්.

Ajith Ediraweera

unread,
Oct 25, 2014, 1:57:48 AM10/25/14
to tech...@googlegroups.com

1.       මගේ User name එකට මට මැසජ් යවන්න ඕන අය phone no Add කරගන්නේ කොහොමද ?

2.       එතකොට මම මැසජි යවද්දී මගේ twitter page එකෙන් කොහොමද යවන්නේ 

මේගැන ටිකක් පැහැදිලි කරන්න ලොකු උදව්වක් යාළුවනේ.

Bishan

unread,
Oct 25, 2014, 9:04:17 AM10/25/14
to tech...@googlegroups.com
1. මගේ User name එකට මට මැසජ් යවන්න ඕන අය phone no Add කරගන්නේ කොහොමද ?

හිතන්න ඔයාගේ twitter username එක ajith කියලා.

ඔයා phone no ඇඩ් කරන්න ඕන නෑ. ඔයාට කරන්න තියෙන්නෙ ඔයා twitter හරහා යවන
මැසේජ් ලබාගන්න ඕන අයට කියන්න, follow ajith කියල 40404 ට SMS එකක් යවන්
කියල. ඊට පස්සෙ ඔයා twitter හරහා යවන මැසේජ් එයාලට SMS මගින් ලැබෙනවා.

2. එතකොට මම මැසජි යවද්දී මගේ twitter page එකෙන් කොහොමද යවන්නේ ?

ඔයාට කරන්න තියෙන්නෙ twitter වලට ගිහින් සාමාන්‍යය විදිහට tweet එකක් යවන
එක.(Compose New Tweet)

Tharindu Lakshitha

unread,
Oct 25, 2014, 9:04:23 AM10/25/14
to tech...@googlegroups.com
මට පෙනෙන විදියට ඔයාට සේරම පැටලිලා.

01. Numbers add කර ගන්න ඕන නැහැ.

ඔයාට SMS යවන්න ඕන group එකේ, යාලුවන්ට මුලින් කියන්න ඕන follow
your_username කියල type කරලා 40404 ට යවන්න කියල.

එතකොට එයාල ඔයාගේ username එකට subscribe වෙනවා.

දැන් ඔයා ඔයාගේ twitter page එකේ පොස්ට් කරන හැම tweet එකක්ම ඔයාගේ
යාලුවන්ට SMS එකක් විදියට යනවා.

එච්චරයි කරන්න තියෙන්නේ...

On 10/24/14, Ajith Ediraweera <epa...@gmail.com> wrote:
Reply all
Reply to author
Forward
0 new messages