මගේ ලැප් එකේ අවුලක්

36 views
Skip to first unread message

Anil Priyankara

unread,
Jan 28, 2015, 11:55:56 AM1/28/15
to tech...@googlegroups.com
ලැප් එක රීස්ටෝ කරන්න ගිහිල්ල ඩේටා ඩිලීට් වුනා
වින් 8.1 වන් තමයි තිබුනේ
දැන් ආයෙම වින 8 වලට රීස්ටෝ වුනා ඒත් එක්කම මගේ ඩේටා ටිකත් ඩිලීට් වුනා
ඒව නැවත ගන්න ක්‍රමයක් තියෙනවද?

--
T.H.A.Anil Priyankara
Upananda College
Manavila,
Walahanduwa.
www.galleupananda.sch.lk

Janaka Nayanajith

unread,
Jan 30, 2015, 6:55:05 AM1/30/15
to tech...@googlegroups.com
Recovery software එකකින් try කරන්න 

2015 ජනවාරි 28 ප.ව. 10.00 දින, Anil Priyankara <<anilpu...@gmail.com>> ලියුවා:

--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.



--
Janaka Nayanajith
ජනක නයකජිත්

Ranuka Perera

unread,
Jan 31, 2015, 10:18:14 AM1/31/15
to tech...@googlegroups.com
Restore කරාම data delete වෙනවා. https://www.piriform.com/recuva වගේ software එකක් try කරලා බලන්න.

Regards,
Ranuka Perera
Reply all
Reply to author
Forward
0 new messages