Amazon ගැන සහ Sri lanka වට Shipping Problems

51 weergaven
Naar het eerste ongelezen bericht

batta java

ongelezen,
25 feb 2015, 20:58:1525-02-2015
aan tech...@googlegroups.com
මිතුරනි,

Amazon වලට තාමත Sri lanka වට shipping නැද්ද ?

මේක අහන්න හේතුව තමයි. මම බඩුවක් අඩුවට ගෙන්න ගන්න ebay seller කෙනෙක් contact කරපු

වලාවේ ඒගොල්ලෝ sri lanka වට shipping කරන එක දැනට ගොඩක් දුරට අඩු කරලා තියෙන්නේ කියල

කියනව. එකට reason විදියට ඒගොල්ලෝ කියන්නේ ගොඩක්ම පහුගිය කාලේ Shipping slow වෙලා තියන

එක සහ Shipping cost එක ගොඩක් වැඩි වීම. මේ ගැන ඔබේ අදහස් දන ගන්න කැමතියි.


එකයි මම Amazon ගැන උනන්දු වුනේ.


Ebay, Amazon වගේ වෙන විශ්වෂවන්ත Sites මොනවාද තියන්නේ ? Aliexpress ගැන ඔබේ අදහස් දන

ගන්න කැමතියි.

Harshana

ongelezen,
25 feb 2015, 21:08:0525-02-2015
aan tech...@googlegroups.com
2015-02-25 22:04 GMT+05:30 batta java <batt...@gmail.com>:
මිතුරනි,

Amazon වලට තාමත Sri lanka වට shipping නැද්ද ?
සමහර භාණ්ඩ එවනව, CD, Books, හා වෙනත් දේවල්

මේක අහන්න හේතුව තමයි. මම බඩුවක් අඩුවට ගෙන්න ගන්න ebay seller කෙනෙක් contact කරපු

වලාවේ ඒගොල්ලෝ sri lanka වට shipping කරන එක දැනට ගොඩක් දුරට අඩු කරලා තියෙන්නේ කියල

කියනව. එකට reason විදියට ඒගොල්ලෝ කියන්නේ ගොඩක්ම පහුගිය කාලේ Shipping slow වෙලා තියන

එක සහ Shipping cost එක ගොඩක් වැඩි වීම. මේ ගැන ඔබේ අදහස් දන ගන්න කැමතියි.
ලංකාවෙ කොහොමත් තැපෑල කාර්‍යක්ෂම නෑ, ඒ නිසා පිරිවැය වැඩියි. ඒක හැමෝම දන්න දෙයක්, වෙනත් රටක නම් යවන ලිපියක් වුනත් track කරන්න පුළුවන් අඩු මාදලක් ගෙවල. ලංකාවෙ හරියට computerized කරල නැති නිසා සහ වැඩ කරන අයගෙ අාකල්ප නිසා හොද සේවයක් ලැබෙන්නෙ නෑ. 


එකයි මම Amazon ගැන උනන්දු වුනේ.


Ebay, Amazon වගේ වෙන විශ්වෂවන්ත Sites මොනවාද තියන්නේ ? Aliexpress ගැන ඔබේ අදහස් දන

ගන්න කැමතියි.
සයිට් නම් ගොඩාක් තියෙනව, මම භාවිතා කරල තියෙන්නෙ Ebay, Amazon විතරයි, සමහර අය වෙනත් සයිට් වලිනුත් ගෙන්නනව. ඉස්සෙල්ලාම ලංකාවෙ සයිට් වල බලන්න, කොළඹ 1-15ත් ඇතුලෙ නම් ඉන්නෙ delivery free ගොඩක් ලංකාවෙ සයිට් වලත්, ගානත් ලොකු වෙනසක් නෑ.



--
Cheers !,
Harshana

※ Sαмαη ※

ongelezen,
26 feb 2015, 01:15:5926-02-2015
aan Tech katha
මාසෙකට විතර කලින් මම මේක ගෙන්නගත්තා.
http://www.ebay.com/itm/131272980401
ඊට පස්සේ බලද්දී Does not ship to Sri Lanka කියලා තියනවා.  ඒ ඇයි කියලා දැනගන්න මැසේජ් එකක් යවපුවහම මෙහෙම කිව්වේ
Hi dear customer,
Thanks for your contact, as your country's custom is strict and postage is high, so our shipping agency don't ship to Sri Lanka anymore.
Have a nice day!



--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.

Lilantha Lakmal

ongelezen,
1 mrt 2015, 21:14:1701-03-2015
aan tech...@googlegroups.com

Aliexpress hodai. But podi podi chines badu tamail tiyenne. Banded awa godak adui.

Allen beantwoorden
Auteur beantwoorden
Doorsturen
0 nieuwe berichten