Huawei Honor 3C Update කිරීම

24 views
Skip to first unread message

batta java

unread,
May 19, 2015, 11:03:37 PM5/19/15
to tech...@googlegroups.com
මිත්‍රවරුනි;

මම එක Huawei Honor 3C Phone ගත්තේ ගිය 2014 වසරේ අගෝස්තු මාසයේදී විතර.

ඒ වෙනකොට තිබ්බේ Phone එකේ Installed Android Version එක වුනේ Android Jelly Bean

යි.

මට මේ Version එක Update කරගන්න ඕන කරනවා නමුත් Updates->System Updates වලට ගියාම

හා Search for Update කරාම මට Updates පෙන්නනේ නැ.

No updates Found කියන පණිවිඩය පෙන්වනවා.

කවුරු හරි ඉන්නවද honor 3c android Version එක Jelly Bean වල සිට ඉදිරියට update කරපු.

එහෙම කලානම මට කියන්න පුලුවන්ද මේක කරපු විදියත් පොඩ්ඩක්. මම නෙට් එකේ කරපුවාම තාම

International Version එක release වෙලා

නා කියලනම් දැක්ක.

පොඩි උදව්වක් දෙන්න.

batta java

unread,
May 21, 2015, 11:02:17 AM5/21/15
to tech...@googlegroups.com
කවුරුත් නැද්ද උදව්වක් දෙන්න ?

නුවන් විමලරත්න | Nuwan Wimalarathne

unread,
May 21, 2015, 10:46:11 PM5/21/15
to tech...@googlegroups.com

මේ රොම් එක ඩවුන්ලෝඩ් කරලා දාගන්න.

http://www.needrom.com/download/huawei-hol-u19/

Best Regards,
Nuwan Wimalarathne

On May 21, 2015 8:32 PM, "batta java" <batt...@gmail.com> wrote:
කවුරුත් නැද්ද උදව්වක් දෙන්න ?

--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.

නුවන් විමලරත්න | Nuwan Wimalarathne

unread,
May 22, 2015, 5:04:53 AM5/22/15
to tech...@googlegroups.com
කලින් එක හරිගියේ නැත්තම් මේ රොම් එක දාලා බලන්න.


හරි ගියාද කියල කියන්න.




2015-05-21 7:51 GMT+05:30 batta java <batt...@gmail.com>:
කවුරුත් නැද්ද උදව්වක් දෙන්න ?
Reply all
Reply to author
Forward
0 new messages