dreamweaver වලින් හදපු theme එකක් wordpress වලට add කරන්නේ කෙසේද?

8 views
Skip to first unread message

lahiru ramanayaka

unread,
Oct 10, 2011, 1:36:39 AM10/10/11
to tech...@googlegroups.com
මම දැනට wordpress මගේ pc එකේ local install කරලා තියෙනවා මම theme එකක් හැදුවා dreamweaver වලින් එක කොහමද wordpress වලට add කර ගන්නේ 

Thilina Gunasekara

unread,
Oct 10, 2011, 2:09:38 AM10/10/11
to tech...@googlegroups.com
මේක බලල wordpress වලට ගැලපෙන විදිහට theme එක හදන්න

ඊට පස්සේ wordpress folder එකේ wp-content\themes ඇතුලට හදපු එක දැම්මම dashboard එකේ පෙන්නයි theme එක

2011/10/10 lahiru ramanayaka <lahi...@gmail.com>
මම දැනට wordpress මගේ pc එකේ local install කරලා තියෙනවා මම theme එකක් හැදුවා dreamweaver වලින් එක කොහමද wordpress වලට add කර ගන්නේ 

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com



--
(t) @thilinag
(w) http://www.tgunasekara.com
Reply all
Reply to author
Forward
0 new messages