එකම නමින් තිබුන වර්ඩ් ෆයිල් දෙකක් රිපේලේස් වුනොත් නැවත ෆයිල් දෙක වෙන වෙනම ගන්න පුලුවන්ද

34 views
Skip to first unread message

Ranga saman

unread,
Jan 14, 2015, 10:10:28 PM1/14/15
to tech...@googlegroups.com
එකම නමින් පරිගණයේ දෙපොලක තිබුන වර්ඩ් ෆයිල් දෙකක් එකම ෆෝප්ඩරයකට කොපි කිරීමට ගොස් රිපේලේස් වුනොත් නැවත ෆයිල් දෙක වෙන වෙනම ගන්න පුලුවන්ද

Harshana

unread,
Jan 16, 2015, 12:35:53 AM1/16/15
to tech...@googlegroups.com
2015-01-15 8:40 GMT+05:30 Ranga saman <ranga...@gmail.com>:
එකම නමින් පරිගණයේ දෙපොලක තිබුන වර්ඩ් ෆයිල් දෙකක් එකම ෆෝප්ඩරයකට කොපි කිරීමට ගොස් රිපේලේස් වුනොත් නැවත ෆයිල් දෙක වෙන වෙනම ගන්න පුලුවන්ද
 ඒ වෙලාවෙම undo කලොත්(විශ්වාස නෑ වැඩ කරයිද කියල) හැර නම් පසුව නම් ගන්න අපහසු වේවි.

--
Cheers !,
Harshana

Akhila Jayasundara

unread,
Jan 17, 2015, 1:00:11 AM1/17/15
to TK
over-write වෙලා නැත්නම් data recovery එකකින් පුලුවන් වෙයි නේද?...
simple scan එකට අහුවුණෙ නැත්නම් deep/full scan එකක් දීල අහුවෙන නම් නැති word file ඔක්කොම check karala බලන්න වෙයි...
!

Ranga Saman

unread,
Jan 18, 2015, 12:43:46 AM1/18/15
to tech...@googlegroups.com
මේක වෙලා තියෙන්නේ යාලුයෙකුට එයා විභාහගයකට පිටු 12 ක් විතර සිංහල ටයිප් කරලා එක HRM කියලා පොල්ඩර් එකක් ඇතුලේ සේව් කරලා. ඉට පස්සේ ආයේ අළුත් වර්ඩ් ෆයිල් එකක් අරන් අර පිටු 12 පොතට කවරින් පේජ් එක හදලා. එකටත් නම දාල තියෙන්නේ HRM කියලා පස්සෙ එකම නමින් තියෙන වර්ඩ් ෆයිල් දෙක එක තැනකට කොපි කරනකොට පිටු 12 මැකිලා කවර් පේජ් එක විතරක් ඉතුරු වෙලා. දැන් තියෙන්න කවර් පේජ් එක විතරයි. පිටු 12 නැහැ. මගෙන් ඇහැවුවා ක්‍රමයක් තියෙනවද කියලා ආපහු පිටු 12 ගන්න. මම දන්නේ නැති නිසා ටෙක් කතා එකට දැම්මේ . මෙතන එකම නමින් තිබුනට ෆයිල් දෙකේ අන්තර්ගතය දෙකක්. මුල් එක මැකිලා දෙවනි එක විතරක් ඉතුරු වෙලා තියෙන්නේ.

--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.

Janaka Nayanajith

unread,
Jan 19, 2015, 2:27:41 AM1/19/15
to tech...@googlegroups.com
Reply all
Reply to author
Forward
0 new messages