micro Controller Programme කරන කෙනෙක් ඉන්නවද?

18 views
Skip to first unread message

Sudaraka Ranga

unread,
Apr 18, 2016, 9:42:56 AM4/18/16
to Techකතා
මම යාළුවෙක් ට කියල micro Controller IC එකක් දල වෙසක් කුඩුව කට දන්න design ටිකක් Programme කරගත්තා. මට අ Design ටිකේ Speed එක ටිකක් අඩුකරගන්න ඕනේ, යාළුවා ඉන්නේ ගොඩක් දුර, මහරගම,කොට්ටාව,පාදුක්ක,හන්වෙල්ල අවටින් micro Controller Programme කරන කෙනෙක් ඉන්නවද? මට Design ස්පීඩ් අඩු කරගන්න..

pra

unread,
Apr 21, 2016, 12:20:15 PM4/21/16
to Techකතා
On Monday, April 18, 2016 at 7:12:56 PM UTC+5:30, Sudaraka Ranga wrote:
> මම යාළුවෙක් ට කියල micro Controller IC එකක් දල වෙසක් කුඩුව කට දන්න design ටිකක් Programme කරගත්තා. මට අ Design ටිකේ Speed එක ටිකක් අඩුකරගන්න ඕනේ, යාළුවා ඉන්නේ ගොඩක් දුර, මහරගම,කොට්ටාව,පාදුක්ක,හන්වෙල්ල අවටින් micro Controller Programme කරන කෙනෙක් ඉන්නවද? මට Design ස්පීඩ් අඩු කරගන්න..


මට පුළුවන් වෙවී උදව් කරන්න ....

Reply all
Reply to author
Forward
0 new messages