Android App එකක් සකසා ගැනීම සඳහා

28 views
Skip to first unread message

Megika Hashini

unread,
Sep 13, 2014, 12:41:47 PM9/13/14
to tech...@googlegroups.com
හිතවත් මිතුරනි

මාහට www.shraddha.lk/radio/ රේඩියෝ එක මගේ Android 4.2.2 jelly bean
සහිත දුරකතනයෙන් සවන් දීම සදහා, පුළුවන් අයෙක් සිටිනම් මට මේ සඳහා
Android App එකක් සකසා දෙන මෙන් ඉල්ලා සිටිමි

Janaka Nayanajith

unread,
Dec 26, 2014, 11:52:43 AM12/26/14
to tech...@googlegroups.com
මේක තිබුනෙ මේ page එකේ.
http://www.shraddha.lk/radio/

ශ්‍රද්ධා ගුවන් විදුලිය සාමාන්‍ය රේඩියෝ නාලිකාවක් ලෙස පෙ.ව. 05.00 සිට
පෙ.ව. 06.30 දක්වාත්, පෙ.ව. 10.30 සිට ප.ව. 05.00 දක්වාත් රාත්‍රී 07.30
සිට රාත්‍රී 11.30 දක්වාත් 89.1 සහ 89.3 යන සංඛ්‍යාත ඔස්සේ ශ්‍රවණය කළ
හැකි අතර, උදෑසන 05.30 සිට රාත්‍රී 11.30 දක්වා සම්පූර්ණයෙන් ම
අන්තර්ජාලය ඔස්සේ ශ්‍රවණය කළ හැකිය. ජංගම දුරකථන ඔස්සේ ශ්‍රද්ධා ගුවන්
විදුලිය ශ්‍රවණය කිරීම පිණිස Tunein ඇප්ලිකේෂන් එක ඔබේ දුරකථනයට ඇතුළත්
කරගෙන, ඒ මත Shraddha Radio යනුවෙන් සර්ච් කරන්න.

You can listen to Shraddha Radio on 89.1Hz and 89.3Hz from 05.00am to
06.30am, 10.30am to 05.00pm and 0730pm to 11.30pm. Also you can listen
to Shraddha Radio online from 05.00am to 11.30pm. If you wish to
listen Shraddha Radio from mobile phone, please download Tunein App
and search for Shraddha Radio.


https://play.google.com/store/apps/details?id=tunein.player

KAPILA

unread,
Jan 3, 2015, 3:38:53 AM1/3/15
to tech...@googlegroups.com

get the TuneIn radio app

Reply all
Reply to author
Forward
0 new messages