ගූගල් ඇඩ් සෙන්ස් වලට ඇඩ් එකක් දාන්නෙ කොහොමද

31 views
Skip to first unread message

Calhara Dissanayake

unread,
Sep 7, 2014, 2:29:03 AM9/7/14
to tech...@googlegroups.com
මම දැකලා තියනවා සමහර වෙබ් සයිට්වල බ්ලොග් සයිට් වල ගූගල් ඇඩ් සෙන්ස් තියනවා. ඒ ඇඩ් සෙන්ස්වල එක එක ඇඩ්ස් යනවා ඉමේජසුත් එක්ක. උදාහරණයක් විදියට ගොසිප් ලංකා එකේ මම දැකලා තියනවා. ඒකේ ප්‍රින්ට් ස්ක්‍රීන් එකක් මම පහල දානවා ඒකේ රවුම් කරලා තියන ඇඩ් එක ගැන තමා මම කියන්නෙ.




මට දැනගන්න ඕන ඒ වගේ තැනකට අපේ ඇඩ් එකක් දාන්න මොකක්ද කරන්න ඕන. කවුරු හරි කෙනෙක් මට ඒක කර ගන්න විදිහ පැහැදිලි කරලා දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක්.

කල්හාර දිසානායක

Kusal

unread,
Sep 9, 2014, 5:45:34 AM9/9/14
to tech...@googlegroups.com
Reply all
Reply to author
Forward
0 new messages