Laptop model 1k thoraganna help 1k

30 views
Skip to first unread message

Tharindu Lakshitha

unread,
Apr 22, 2014, 2:12:43 AM4/22/14
to techkatha
Menna me laptop models walin mila anuwa hodama lap 1 moadda kiyala kiyanawada ?

dell inspiration 3521, 
  
HP 2000-2202TU 

TOSHIBA SATELLITE C50- I3


--
===========================
===========================
WEB | GRAPHICS | E COMMERCE
===========================
www.geniusamigos.com
about.me/tharindu.lakshitha






Dhanushka Gunasinghe

unread,
Apr 22, 2014, 5:15:17 AM4/22/14
to tech...@googlegroups.com
it's depend on your requirement. i personally recommended Toshiba and Dell.
> --
> ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
>
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe
> වෙත යන්න.
>
> වෙබ් අඩවිය http://www.techkatha.com
> ---
> You received this message because you are subscribed to the Google Groups
> "Techකතා" group.
> To unsubscribe from this group and stop receiving emails from it, send an
> email to techkatha+...@googlegroups.com.
> For more options, visit https://groups.google.com/d/optout.



--
ධනුෂ්ක ගුණසිංහ.
DCSD(NIBM),HDCBIC(NIBM),BSc (MIS),MIT(UoC)
MBCS,MCSE,MCTS,CCNA
www.dhanushkasline.com
www.dhanushka4u.blogspot.com
www.facebook.com/dhanushkagunasinghe
www.twitter.com/Dhanushkapg
තක්ෂණික ගැටලු ඉදිරිපත් කරන්න:www.techkatha.com

Tharindu Lakshitha

unread,
Apr 22, 2014, 9:55:06 AM4/22/14
to tech...@googlegroups.com
Thanks Danushka.. Programming, internet browsing, podi podi games gahana eka wage dewal thamai karanna inne... eeta amatharawa saamanya dewal thamai

Dhanushka Gunasinghe

unread,
Apr 22, 2014, 11:30:11 PM4/22/14
to tech...@googlegroups.com
mewage weda walatnam godak loku configuration ona wenne ne.
programming gaming wage karana nisa core i3 hari core i5 wage ekak
ganna.

Akila DJ

unread,
Apr 25, 2014, 10:04:47 AM4/25/14
to TK

dell inspiration කියල එකක් නම් නෑ, dell inspiron ද?
dell inspiron 3521 වගේ model වල celeron / pentium dual core වගේ cpu ත් තියනව core i7 ඒවත් තියනව...
core i3 වගේ ඒවගෙ 2nd, 3rd, 4th generation හැම එකෙන්ම ඇවිඋත් තියනව inspiron 3521.
2GiB ram ඒවත් තියනව, 6 GiB ram ඒවත් තියනව ඊට වැඩි 8 GiB වගේ ඒවත් ඇති... ඒ නිසා model number එකෙන් විතරක් ඔය වගේ ඒව ගැන තීරණය කරන්න අමාරුයි!...

2000-2202TU එකේ පේන විදිහට තියෙන්නෙ i3 wnd generation cpu එකක්... ඒ කියන්නෙ ඔය model එක පරණ එකක්... අලුත් 4th gen එකකට ගියොත් හොඳ වෙයි... 2nd gen ඒවගෙ තියන ලොකු පාඩුවක් USB 3.0 නැති එක!..

…සාමාන්‍යයෙන් Asus, Lenovo වගේ ඒව කැඩෙනව අඩුයි කියල කියන්නෙ. හැබැයි ඒවගෙ ගාණ ටිකක් වැඩියි අන්න ඒ හේතුව නිසා...
…HP, Dell වල ලංකාවට එන consumer laptops වලට වඩා ලංකාවෙ තියන Acer ඒවත් හොඳයි වගේ...
ලඟකදි ඉඳන් ලංකාවට එන toshiba ඒවගෙ අවුල් තියනව. ඉස්සර වගේ නෙමෙයි..

Specification පැත්තෙන් ඔය වැඩ ටිකට i3 cpu එකක් ඇති...
පොඩි පොඩි games කියල තියන නිසා 4th generation cpu තියන එකක් ගන්න එක කොහොමත් recommended, 2nd, 3rd gen ඒවට වඩා 4th ඒවගෙ gpu එක හොඳයි!.. ඒ වගේම 4th gen වලට එන board එල්කේ features සහ මිල වැඩි නිසා පොඩ්ඩක් විතර ගාණ වැඩියි, ඒත් පාඩු නෑ!
අලුතෙන් එන හැම එකකම USB 3.0 (SS USB) තියනව. ඒත් ලංකාවෙ පරණ model විකුණන එක සුලභ නිසා ඒ ගැනත් සැළකිළිමත් වෙන්න...

.
Reply all
Reply to author
Forward
0 new messages