Connect Two Servers Via Internet

33 views
Skip to first unread message

Sameera Rukshan

unread,
Apr 26, 2016, 9:43:13 AM4/26/16
to tech...@googlegroups.com
Location දෙකක තියන Windows Server දෙකක් Replicate කරන්න තියන හොදම විදිහ මොකක්ද.??. Free Tool එකක් නම් වඩාත් හොදයි... Location දෙක තියෙන්නෙ 100M විතර දුරින්...  WiFi Access Point Through කරන්න පුලුවන්ද....

--
Sameera Rukshan

Dilnuwan Amaraweera

unread,
Jun 18, 2016, 2:08:14 PM6/18/16
to tech...@googlegroups.com
100m වලට වඩා වැඩි නම් cat 5 වල යවන්න බැ, 100m වඩා යනවානම් Fiber cable ඹ්නි, WiFi Access Point Through නම් ටිකක් පවර් වැඩි හොඳ එකක් ඔ්නි. ලංකාවට ගේන්න බැ මම දන්න විදිට TRC වලිනි අවසර නැතුව.


Best Regards,

Dilnuwan Amaraweera.

(CCNA, CCNSP, ACFE WLAN)

  Inline image 1 



--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.

Sameera Rukshan

unread,
Jun 28, 2016, 2:58:14 PM6/28/16
to tech...@googlegroups.com
wifi වලින් කරනවනම් outdoor unit ඕනි. නැත්තම් strength මදි. Internet Through කරන්න විදිහක් නැද්ද... අපි Firewall Use කරන්නේ නෑ
--
Sameera Rukshan

OptimusOne

unread,
Sep 28, 2016, 2:07:29 PM9/28/16
to Techකතා
you may use something like this

https://www.blackbox.com/en-us/store/Detail.aspx/Industrial-Ethernet-Extender---10-100-1-Port/LB320A

getting it done through the wifi is the most convenient option I guess
Reply all
Reply to author
Forward
0 new messages