යහලුවනේ,
Phone එකේ සිංහල අකුරු ලිවීමට මම දැනට helakuru ඇප් එක පාවිච්චි කරනවා.ඒත් email compose කරද්දී හෙලකුරු stuck වෙනවා.phone එක galaxy s2 එකක්.විසදුමක් දෙන්න.
ස්තුතියි
--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.
යාලුවා එහෙම බලනකොට අපි ෆෝන් එකට ඇප්ස් දාන එකත් ලොකු risk එකක් නේද ? විකල්පයක් නැද්ද එතකොට.
Multiling O app eka ganna.
SwiftKey keyboard eka dan sinhala typing support karanawa.