වඩා සුදුසු Proxy/Firewall එකක් තෝරා ගැනීම

15 views
Skip to first unread message

Thusitha Kumara

unread,
Jul 30, 2014, 1:56:11 PM7/30/14
to tech...@googlegroups.com
හිතවතුනි,
Windows මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක පරිගණකයක් හරහා පරිගණක ජාලයේ ඇති අනෙකුත් පරිගණක සදහා අන්තර්ජාලයට පිවිසීමේ සිමා කිරීම් සිදු කිරිමටත් (උදා: සමහර වෙබ් අඩවි වලට පිවිසීම වැළැක්වීම) එක් එක් පරිගණකයේ සිදුකළ කාර්යයන් පිළිබද පසුව වාර්තාවක් ලබා ගැනීමටත් හැකි වඩාත් ගැළපෙන මෘදුකාංගය පිළිබදව පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද?

Aruna Indika

unread,
Jul 31, 2014, 2:48:42 AM7/31/14
to techkatha
Use a proxy Server. (ISA)


2014-07-30 23:26 GMT+05:30 Thusitha Kumara <thusi...@gmail.com>:
හිතවතුනි,
Windows මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක පරිගණකයක් හරහා පරිගණක ජාලයේ ඇති අනෙකුත් පරිගණක සදහා අන්තර්ජාලයට පිවිසීමේ සිමා කිරීම් සිදු කිරිමටත් (උදා: සමහර වෙබ් අඩවි වලට පිවිසීම වැළැක්වීම) එක් එක් පරිගණකයේ සිදුකළ කාර්යයන් පිළිබද පසුව වාර්තාවක් ලබා ගැනීමටත් හැකි  වඩාත් ගැළපෙන මෘදුකාංගය පිළිබදව පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද?

--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.



--
                     

                       Aruna Indika
                              KIT
                       (keeP iN toUcH)



Reply all
Reply to author
Forward
0 new messages