මෙය ගණනය කරන ආකාරය කියාදෙන්න.

22 views
Skip to first unread message

chandrarathna(චින්තක සමීර) apkcs

unread,
Dec 14, 2014, 10:56:16 AM12/14/14
to tech...@googlegroups.com
සංසදයේ සියළුදෙනා වෙත

මේ තියෙන්නේ 230 ප්‍රධාන විදුලිය ලබාගෙන වැඩකරන පරිපථ කීපයක්.මෙහි මම හිතන්නේ රතු පාටින් කොටුකරල තියෙන්නේ වෝල්ටීයතාව අඩුකරල දෙන කොටසයි.මම මේව සොයාගත්තේ අන්තර් ජාලයෙනුයි.ඩයෝඩ 4 න් කෙරෙන්නේ නම් ඩීසී ධාරාවක් බවට පත් කරන එකනේ.සී2 න් කෙරෙන්නේ සුමට කරන එකයි.R1 ,C1 මගින් තමයි වෝල්ටීයතාව අඩු කරන්නේ.මට කියාදෙන්න පුළුවන්ද කොහොමද  R1 ,C1 ගනනය කරල අපිට අවශ්‍ය කරන ප්‍රමාණයට වෝල්ටීයතාව වෙනස් කරන්නේ කියලා.අවශ්‍ය කරන සූත්‍ර ටිකයි උදාහරනයකුයි දුන්නොත් ඇති.

--
ස්තුතියි.
මෙයට
චින්තක
led_12_230v_002.JPG
230V_Switch_remote_operated.jpg

Janaka

unread,
Dec 15, 2014, 11:48:47 AM12/15/14
to tech...@googlegroups.com
Reply all
Reply to author
Forward
0 new messages