simple video editor software with a video cutter

25 views
Skip to first unread message

chaminda kumara

unread,
May 22, 2015, 5:04:45 AM5/22/15
to tech...@googlegroups.com
මට windows - 7 වල වැඩ කරන Simple video editor දොව්න්ලොඅද් කරගන්න ලින්ක් එකක් දෙනවද.ලොකු උදව්වක්.
open source නම් වාඩා හොදයි .

Thank you.

Akhila Jayasundara

unread,
May 24, 2015, 12:14:02 AM5/24/15
to TK
Videolan Movie CreatorVideo editor එකට ගන්න නම් cut කරන්නෙ, එහෙනම් ඒ වැඩේට video editor එකම ඇති....
වෙන වැඩකට නම් cut කරන්නෙ, එහේම් lossless විදිහට cut කරගන්න එක වඩා හොඳ වෙයි...
File format එක අනුව ඒකට සුදුසුම cutter එක වෙනස් වෙනව... Avidemux වගෙ ඒවගෙන් පුලුවන්...
http://sourceforge.net/projects/avidemux
 
Editor නම් simple, ඒත් සැලැකිය යුතු වැඩ ටිකක් කරගන්න පුලුවන් Corel VideoStudio වගෙ ඒවගෙන් (පරණ නම ULEAD)
Simple කියල අදහස් කළේ size එක පොඩි එක ද?
Size පොඩි එකක් විදිහට VideoPad ගන්න පුලුවන්...
ඔය දෙකම free නෑ... videopad free/trial එකක් දෙනව, ඒකෙන් output එක අවුලක් නැතුව ගන්න පුලුවන්ද දන්නෙ නෑ...
 
Windows Movie Maker එකත් ශේප්!...
 
Filmora Video Editor (Foremly Wondershare) එකත් හොඳයි කියල අහල තියනව... Free එකක් දුන්නට ඒකෙන් මොනව කරන දෙනවද දන්නෙ නෑ... Product එක commercial....
Wax කියල free (probably open source) එකක් තියනව... පාවිච්චි කරල නම් නෑ...
http://www.debugmode.com/wax/
 
VLC කට්ටියගෙ open source එකක් තිබ්බ VideoLan Movie Creator (VLMC) කියල... ඒක හෙනම අවුල්... දැන් ඒක download කරන්න දෙන්නෙ නෑ... :)
BTW, source එක edit කරන්න ඕනෙකමක් නැත්නම් open source කියල ඉල්ලන්න එපා, free/freeware කියල ඉල්ලන්න
:D

chaminda kumara

unread,
May 25, 2015, 1:00:36 AM5/25/15
to tech...@googlegroups.com
Hi Akila ,

ඇත්තටම මම simple කියල අදහස් කලේ size එක පොඩි එක තමයි .ULEAD එක ටිකක් බර වැඩි නේද.
ඔයාගේ උදව් වලට ගොඩක් ඉස්තුති .මම ඔය කියපු ඒවා ට්‍රය් කරලා බලන්නම් .බැරි වුනොත් මම ඔයාට කියන්නම්.

Thank you Techkatha .

chaminda kumara

unread,
May 26, 2015, 1:01:17 AM5/26/15
to tech...@googlegroups.com
Hi Akila ,

I have tested & VIDEO PAD is the ideal one 4 me.

Thanks a ton!!

Ranuka Perera

unread,
May 27, 2015, 6:43:31 AM5/27/15
to tech...@googlegroups.com

මම openshot කියලා video editor එකක් linux වල පාවිච්චි කරලා තියෙනවා. Windows වලත් වැඩ කරයි. http://www.openshotvideo.com/

V2 එක තාම release කරලා නෑ. V1 එකෙන් basic editing පුළුවන්.

--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.

Akhila Jayasundara

unread,
May 27, 2015, 6:43:49 AM5/27/15
to TK
කළින් mail එකේ මුලින්ම ඕනෙ නැති වචන තුනක් paste වෙලා... අවුලක් නෑ...
 
පොඩි එකක් නම් VideoPAD.... වගේම ඕනෙ නම් Filmora (formely wondershare), AVS Video Editor වගෙ ඒවත් බලන්න.... videopad තරම්ම පොඩි නෑ, ඒත් එච්චර ලොකු නෑ...
http://www.nchsoftware.com/videopad
http://filmora.wondershare.com/video-editor
http://avs4you.com/avs-video-editor.aspx

:)

chaminda kumara

unread,
May 28, 2015, 1:08:44 PM5/28/15
to tech...@googlegroups.com
Thanking you very much Ranuka for share your experience with me & all.

Thanks.

chaminda kumara

unread,
May 28, 2015, 1:08:48 PM5/28/15
to tech...@googlegroups.com
Thanking you very much Akhila.
Reply all
Reply to author
Forward
0 new messages