UPS suggestion!

19 views
Skip to first unread message

Akila DJ

unread,
Apr 30, 2016, 2:51:53 AM4/30/16
to Techකතා
තනි පරිගණකයක සාමාන්‍ය භාවිතයට, ලයිට් ගියාම ;) Hibernate කරගන්න පොඩි ups එකක්.

Prolink, DCP, Defender, Must power, APC... ඔය වගෙ ඒව තම්යි තියෙන්නෙ!
තව වෙන වර්ග තියනව ද? කොහෙ ද?

මොනවද තියන suggestions?

ලොකු power එකක ඕනෙ නෑ, ඒ පැත්තෙන් ඕන එකක් ඇති!.. හැබැයි ඉක්මනට කැඩෙන්නෙ නැත්නම් සහ බැටරියෙ කල් පැවැත්ම වැඩියි නම් හොඳයි, අන්න එතන තමයි වැදගත්!

දැනට තියෙන්නෙ Defender Power Center 700 එකක්. Capacity එක පැත්තෙන් වැඩි වෙලාවක් වැඩ කරන්න දුන්න කළින් තිබ්බ DCP, Power Tree වලට වඩා... ඒත් කල් පැවැත්ම නම් එක වගේ... දැන් බැටරියෙ අවුලක් වගේ, ඒත් බැටරියෙ ද කියල හරියටම සුවර් නෑ... බැටරියෙ නෙමෙයි නම් අලුත් එකක් ගන්න වුණොත් නිසයි ඇහුවෙ... දැන් ලයිට් කපපු ගමන් off වෙනව... ViewPower software එකේ බැටරි capacity එක 84% ක් පෙන්නනව. ඒ ගාණ හරිද දන්නෙත් නෑ... ගොඩක් වෙලාවට බැටරි අවුලක් වගේ, ඒත් සුවර් නෑ!.. පොඩි current leak එකකුත් තියනව වගේ "ඒ model එකේ හැම එකකම"! line in එක බිත්තෙයෙන් ගළවල ඒකෙ live/neutral pin එකක්ට ටෙස්ටරයක් තිබ්බම පත්තු වෙනව!..

Harshana Weerasinghe

unread,
Apr 30, 2016, 3:09:35 AM4/30/16
to tech...@googlegroups.com
I used Defender Tejus 700 UPS more than 5 years. Comparing with others it is better for me !


--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.



--

  Thanks & Best Regards,

 

Akhila Jayasundara

unread,
May 2, 2016, 11:34:38 AM5/2/16
to TK
From where did you buy Defender Tejus 700. IR Tech.?
Is Tejus is an Indian model? 'තේජස්' ද ඒකෙ තේරුම? :)
I did buy my Defender Power Center 700 from IE Tech.
VenceIP product website is not responding properly.
!
Reply all
Reply to author
Forward
0 new messages