LastPass වල export කරන .csv file එක import කරලා
android එක්ක පාවිච්චි කරන්න පුළුවන්, password manager software
එකක් තියනවද ?
http://lastpass.com/mobile යන්න. එතනින් ගිහිල්ලා ලේසියෙන් password බලාගන්න පුළුවන්