Online Radio එකක්

25 views
Skip to first unread message

Tech Buddy

unread,
Apr 7, 2016, 10:59:52 AM4/7/16
to techkatha
Website එකක් හරහා live audio stream එකක් කරන්න පහසුම සහ ලාබදයීම ක්‍රමය මොකක්ද ?

මම දැනට use කරන්නේ VLC එකේ Shoutcasting කරන plugin එකක්. එකෙන්
Listen2myradio කියල හොස්ට් එකකට upload කරලා එකෙන් දෙන ප්ලයෙර් එකක්
website එකේ embed කරනවා..

නමුත් මීට වඩා පහසු හා ලාබද්‍යී ක්‍රමයක් දන්නා කෙනෙක් ඉන්නවද ?

ස්තුත්යි

dhawala ranaweera

unread,
Apr 7, 2016, 12:46:56 PM4/7/16
to tech...@googlegroups.com
mn hitanne youtube wala live broadcast karanna puluwan


--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.



--

Senaka Dissanayake

unread,
Apr 12, 2016, 7:31:16 AM4/12/16
to tech...@googlegroups.com
youtube live stream deela eke link eka privete web site ekakata enbed karapan

Nadun Dissanayake

unread,
Apr 30, 2016, 2:52:03 AM4/30/16
to Techකතා
අපි දැනට Advance System එකක් Develop කරන් යනව ඔයාල වගේ අයට Service එක දෙන්න. හැබැයි මේක සරළ නම් නැහැ.

කැමති නම් වැඩි විස්තර කියල දෙන්නම්.
www.mihi7.com මේකට log වෙලා බලන්න.

Reply all
Reply to author
Forward
0 new messages