techDuino එකක් ගන්න

10 views
Skip to first unread message

chandrarathna(චින්තක සමීර) apkcs

unread,
Apr 26, 2016, 9:43:09 AM4/26/16
to tech...@googlegroups.com

සංසදයේ හිතවතුනි
ටෙක්කථා එකෙන්ම techDuino කියන ආර්ඩුයිනෝ එකක් දෙනවනේ.කොහොමද ඒක ගෙන්න ගන්නේ.තැපෑලෙන් එවනවද, කීයක් වෙනවද ආදී විස්ථර ගන්නේ කොහෙන්ද?.
--
ස්තුතියි.
මෙයට
චින්තක

මේ මාගේ නිර්මාණයි( ඔබලාත් ගිහින් බලන්න )
      බ්ලොක් අඩවිය www.chinagesutusutuwa.blogspot.com
      වෙබ් අඩවි www.mobile.loomhost.com (user name Admin PW admin )

Saman Withanage

unread,
Apr 30, 2016, 2:51:48 AM4/30/16
to tech...@googlegroups.com
මම නම් එකක් ගන්න සල්ලි ගෙවුවා තාම ගෙන්න ගන්න බැරිව ගියා අවුරුද්දකටත් වැඩියි...

--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.



--
Thanks & Best Regards,
****************************
සමන් විතානගේ | ‍| Saman Withanage
**********************************
Reply all
Reply to author
Forward
0 new messages