ZTE MF825A ඩොන්ගල් එකේ 4G වැඩ නැහැ

11 views
Skip to first unread message

Ranga saman

unread,
Feb 25, 2015, 9:08:10 PM2/25/15
to tech...@googlegroups.com
STC ZTE MF825A 4G ඩොන්ගල් එකකින් මම ඩයලොග් 128K 4G සිම් එකක් දාලා 4G වලින් ඉන්ටර්නෙට් ගියා දැන් දින කිහිපයක ඉදන් 4G Only කියලා දැම්මහම Limited Service කියලා වැටෙනවා. 3G වලින් වැඩ කරනවා. මට ප්‍රශ්නේ තියෙන්නේ කලින් වැඩ කරලා දැන් වැඩ කරන්නේ නැති එක. සිම් එක ගලවලා මගේ Sony ෆොන් එකට දැම්මහම පෝන් එකෙන් 4G වැඩ කරනවා. ඩයලොග් එකෙන් කියන්නේ සිම් එකේ ප්‍රශ්නයක් නැහැ. ඩොන්ගල් එකේ අවුලක් ඇති කියලා. ගත්තු ෂොප් එකෙන් කියන්නේ ඩයලොග් එකෙන් මොකක් හරි කරලා ඇති කියලා ඩයලොග් ඩොන්ගල් එකක් නෙමේ හින්දා මේකට විසදුමක් නැද්ද
Reply all
Reply to author
Forward
0 new messages