බලයලත් නියෝජිතයන්ගෙන් ලංකාවේදී ලැප්ටොප් එකක් මිලදී ගැනීම සම්බන්දව.....

45 views
Skip to first unread message

දමිත් ශ්‍රීයන්ත

unread,
Mar 16, 2015, 9:27:06 AM3/16/15
to tech...@googlegroups.com
මට ලැප්ටොප් එකක් ගන්න ඕනේ.බජට් එක නම් උපරිම රු.70 000 ක් වගේ තමයි.බලයලත් නියෝජිතයන්ගෙනුයි ගන්න බලාපොරොත්තු වෙන්නේ.
මගේ අවශ්‍යතා අනුව අවම core i3 4th Generation ප්‍රොසෙසරයක් ,4gb රැම්,500 gb HDD සහ 15.6" තිර ප්‍රමාණයක්,Graphic Designing,Video Editing පැත්තෙන් ලොකු වැඩක් නොකෙරෙන නිසා onboard vga ප්‍රමාණවත්.බැටරි ආයුකාලය අවම පැය 3 1/2, 4 ප්‍රමාණවත්.

කලින් හිතාගෙන හිටියේ නම් Dell Inspiron 15 3542 Core I3 එකක් ගන්න.english reviews වලදී ඒ තරම්ම දෝෂ ගැන සටහන් නොතිබුනත් dell පැරණි (3521) වගේ ඒවගේ keyboard,Display දන්න අදුරන කිහිප දෙනෙකුගේම දෝෂ සහිත වීම වගේම සිංහලෙන් සටහන් උනු Techkatha podcast,බ්ලොග්ස් සහ ෆෝරම් වලිනුත් කියවන්න,අහන්න ලැබුන දේවල් නිසා මේ dell එකත් දෙල් වෙයිදෝ කියලා සැකයක් මතු උනා..... hp,toshiba ගැනත් ලොකු විශ්වාසයක් නෑ.

ගෙවන ගානට වටිනා ලැප්ටොප් එකක් විදියට Acer එකක් හොදයි කියල හිතුනා.metropolitan ලාගෙන් ගන්නයි බලාපොරොත්තු වෙන්නේ.
web site එකේ නම් මාදිලි කිහිපයක්ම තියෙනවා.

Acer Aspire E5-571- Rs 66,900.00

metropolitan product details වල හැටියටනම් මේකේ Optical Drive එකක් නෑ කියලයි තියෙන්නේ.... ඇත්තද මන්දා....

http://www.acer.co.uk/ac/en/GB/content/model/NX.ML8EK.016
http://www.mcentre.lk/laptops/notebooks/acer-aspire-e5-571.html

softlogic එකෙත් ඒ ලැප්ටොප් එකම Rs. 62,999 කට තියෙනවා.එකේ නම් Optical Drive එකක් තියෙනවලු.

මේ ලැප්ටොප් එක හොදයිද,නැත්නම් මේ ගානට මීට වඩා හොද මට්ටමක ලැප්ටොප් එකක් තියෙනවද, පාවිච්චි කරන කෙනෙක් ඉන්නවනම් කොහොමද මේ ලැප්ටොප් එක කියලත් කියන්ඩකෝ....

HP 15-r043tu Notebook Core i3 - Rs 65,900.00 (http://www.mcentre.lk/laptops/notebooks/hp-15-r043tu-notebook-core-i3-4th-gen-1-9ghz-4gb-500gb-15-6-led-screen.html) මෙන්න මේ ලැප් එකත් metropolitan site එකේම තිබ්බ එකක් probook එකක් වෙන්න ඕනේ.වැඩි විස්තරයක් දන්නේ නෑ.මේක ගැනත් කට්ටිය මොකද කියන්නේ,probook හොදයි කියලා නම් ගොඩක් දෙනෙක් කියනවා.

ටිකක් දිග වැඩි උනා නම් සමාවෙන්න මේ විස්තරය.reviews,podcast ගොඩක් බැලුවත් අන්තිමට තෝර ගන්නේ මොකක්ද කියන තැනදී ගොඩක් දෙනෙක් අතරමන් වෙනවනේ.මාත් දැන් නම් අතරමන් වෙලා වගේ. :D

දමිත් ශ්‍රීයන්ත

unread,
Mar 16, 2015, 10:06:19 AM3/16/15
to tech...@googlegroups.com
තවදුරටත් reviews බලපුවහම නම් හොදම තේරීම acer එක කියලා හිතෙනවා.ඔයාලගේ අදහසුත් කියන්නකෝ.

දමිත් ශ්‍රීයන්ත

unread,
Mar 16, 2015, 10:06:20 AM3/16/15
to tech...@googlegroups.com
Sorry....."onboard vga" කියන එක වැරදිනේ ලැප්ටොප් එකකදී,shared vga ....

vishwa ranganath

unread,
Mar 17, 2015, 12:03:14 PM3/17/15
to tech...@googlegroups.com
acer aspire 4740G එකක් මම අවුරුදු 5 වගේ කාලයක් භාවිතා කරනවා කිසිම අවුලක් නැහැ. බැටරිය ෆුල් බහිනකම් ඉඳලා චාජ් කරන්න ගන්නවා නම් පැය 4 වගේ කාලයක් දිගුකලක් භාවිතා කරන්න පුළුවන්. මගේ අත්දැකීම් අනුව නම් ඩෙල්, එච්පී වලට වඩා ඒසර් හොඳයි. සිස්ටම් රිකවරි වල උනත් user friendly වැඩියි

Best Regards,
Vishwa Ranganath විශ්ව රංගනාත්

www.BoomPeek.com
Best Online Place Buy And Sell Vehicles

Rushan Kumara

unread,
Mar 17, 2015, 12:03:22 PM3/17/15
to tech...@googlegroups.com
මම දැන් මාස 6ක් විතර වෙනවා Toshiba Satalite C50 ලැප් එකක් අරන්. Acer, Dellවලට වඩා HP හොදයි. සාමාන්‍ය භාවිතයට. Graphic කරනවා වගේ නම් හා සාමාන්‍යෙයන් Toshiba, Asus වර්ග හොදයි. මොකද ඒ වර්ග දෙකම හාඩ් යූස් කරන්න පුළුවන් නිසා. මමනම් හිතන්නේ මේ ඔක්කොම ගත්තම ඒසර් 1 තියෙන්නේ පස්සෙන් කියලා.


2015-03-16 19:03 GMT+05:30 දමිත් ශ්‍රීයන්ත <kada...@gmail.com>:
Sorry....."onboard vga" කියන එක වැරදිනේ ලැප්ටොප් එකකදී,shared vga ....

--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.

Damith Sriyantha

unread,
Mar 18, 2015, 3:05:01 AM3/18/15
to tech...@googlegroups.com
අදහස් වලට ස්තුතියි !!! කාලෙන් කාලෙට එන සීරීස් වල නවතාවයන් වගේම පැරණි දෝෂ සමනය කරලත් තියෙන නිසා වඩාත්ම සුදුසු කෝකද කියන එක තොර ගන්න ලේසි නෑ වගේ.

Damith Sriyantha (දමිත් ශ්‍රියන්ත)
Blogger at මගේ හද ගැස්ම

Geeth Nuwan Pathirana

unread,
Mar 22, 2015, 10:07:16 PM3/22/15
to tech...@googlegroups.com

I got ASUS X552L 4th gen 4gb ram 500HDD lap from johnkeels with authorized agent warranty for  Rs. 59000. No problem yet. Battry life also good. Have optical drive and USB 3.0 ports

Damith Sriyantha

unread,
Mar 23, 2015, 11:46:48 PM3/23/15
to tech...@googlegroups.com
අදහස් වලට ස්තුතියි Geeth !!!

Damith Sriyantha (දමිත් ශ්‍රියන්ත)
Blogger at මගේ හද ගැස්ම


On 21 March 2015 at 22:16, Geeth Nuwan Pathirana <in...@geeth.net> wrote:

I got ASUS X552L 4th gen 4gb ram 500HDD lap from johnkeels with authorized agent warranty for  Rs. 59000. No problem yet. Battry life also good. Have optical drive and USB 3.0 ports

--
Reply all
Reply to author
Forward
0 new messages