i3 vs Core 2 Quad

31 views
Skip to first unread message

Janaka Nayanajith

unread,
Aug 26, 2014, 12:33:33 AM8/26/14
to tech...@googlegroups.com
Core 2 Quad එකට වඩා Core i3 වල තියන වාසිය මොකක්ද?

--
Janaka Nayanajith
ජනක නයකජිත්

dushan chanuka

unread,
Aug 26, 2014, 11:16:20 AM8/26/14
to tech...@googlegroups.com
They are more power efficient. So less heat , less electricity .

Akila DJ

unread,
Aug 29, 2014, 8:21:27 AM8/29/14
to TK
dushan කියපු power saving, efficiency ඒවට අමතරව vga එකත් ලොකු වාස්සියක්...
core 2 ඒවගෙ cpu graphics නෑ... core i ඒවගෙ 2nd gen ඉඳන් උඩ හැම එකකම සෑහෙන්න හොඳ cpu graphics තියනව... core 2 ඒවගෙ onboard motherboard chipset graphics වලට වඩා ඒව ගොඩක් හොඳයි

Janaka Nayanajith

unread,
Aug 30, 2014, 5:54:37 AM8/30/14
to tech...@googlegroups.com
මට මෙහෙම වාසියකුත් තියනවා කියල හිතෙනවා.
Core 2 Quad සහ Core i3 යන දෙකේම තියෙන්නෙ treads 4 යි. ඒ නිසා බොහෝ දුරට එකම clock speed එක තියන Core 2 Quad සහ Core i3 යන processor 2න්ම ලැබෙන්නෙ බොහෝ දුරට එකම වේගයක්.

නමුත් Intel website එකේ තියන Core 2 Quad processor list එක බැලුවම ඒවගෙ clock speed එක 3.0GHz ට අඩුයි.

නමුත් Core i3 වල clock speed එක බොහෝ දුරට 3.0GHz ට වැඩියි.

Core i3 වල clock speed එක Core 2 Quad වල clock speed එකට වඩා 0.4GHz පමණ ප්‍රමාණයකින් වැඩියි. ඒ කියන්නෙ දෙකම threads 4 වුනාට Core i3 වල Clock speed එක සැලකිය යුතු මට්ටමකින් වැඩියි. ඒනිසා i3 වේගවත් වෙනවා.


2014-08-29 1:05 GMT+05:30 Akila DJ <aki...@gmail.com>:
dushan කියපු power saving, efficiency ඒවට අමතරව vga එකත් ලොකු වාස්සියක්...
core 2 ඒවගෙ cpu graphics නෑ... core i ඒවගෙ 2nd gen ඉඳන් උඩ හැම එකකම සෑහෙන්න හොඳ cpu graphics තියනව... core 2 ඒවගෙ onboard motherboard chipset graphics වලට වඩා ඒව ගොඩක් හොඳයි

--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.

Dimuthu Ekanayake

unread,
Aug 30, 2014, 10:53:36 AM8/30/14
to techkatha
Core 2 Quad එකේ cores ගාන වැඩි නිසා multi threaded tasks වලදී වැඩි
වේගයක් තියෙයි

Core i3 එකේ clock speed එක වැඩි නිසා සහ IPC වැඩි නිසා (Architecture
එකේ improvements නිසා) single threaded performance වැඩි වෙයි
තව power efficiency එහෙමත් වැඩි වෙයි අලුත් instruction sets වල වාසියත්
ලැබෙයි මීට අමතරව අලුත් chipset එකක් පාවිච්චි කරන්න පුළුවන්කම නිසා ඒ
featuresත් ලැබෙයි

මීට අමතරව PCI Express 3.0 එහෙමත් i3 එක්ක ලැබෙනවා (මම දන්නා තරමින් C2Q
PCI Express 2.0)

මීට අමතරව උඩ කියපු වාසිත් තියනවා

මොකක්ද කරන්න හදන වැඩේ කියල බලල තීරණය කරන්න
Reply all
Reply to author
Forward
0 new messages