Aztech dsl5005en router ප්‍රශ්නයක්.

5 views
Skip to first unread message

Dimu

unread,
Apr 13, 2015, 3:50:50 PM4/13/15
to tech...@googlegroups.com
මට තියෙන්නේ Aztech dsl5005en router එකක්. ඒක මෙච්චර කාලයක් ප්‍රශ්නයක් නැතුව වැඩ කළා. ඒත් දවස් දෙකක ඉදන් wifi light එක පත්තු වෙලා ටිකක් වෙලා ඉදලා නිමිල යනවා. ඒ වෙලාවට web interface එකට (192.168.1.1) ගියාම Wireless Enabled කියන එක deselect වෙලා තියෙන්නේ. ඒක අයෙත් select කලාම ටික වෙලාවක් wifi තිබිල අයෙත් නැතුව යනවා.

Router එක reset කරලා මුල ඉදලා configure කරලා බැලුව. ඒත් එහෙමමයි.

මොකක් වෙන්න පුලුවන්ද? උදව්වක් දෙන්න.

dhawala ranaweera

unread,
Apr 15, 2015, 12:37:38 AM4/15/15
to tech...@googlegroups.com
ekama password ekada danne ehemanan kauru hari vihiluwak karanawa wenna puluwan


--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.



--

Reply all
Reply to author
Forward
0 new messages