සම්පත් වෙබ් කාඩ්

89 views
Skip to first unread message

R.H.Sameera Madhushanka

unread,
Apr 29, 2011, 3:50:29 AM4/29/11
to tech...@googlegroups.com
සම්පත් වෙබ් කාඩ් එකක් ගන්න අවු.18 පනින්නම ඔනේද?
තව ආදායම් වාර්තා එහෙම ඔනේද? 
මම තාම ඉස්කොලේ යන කෙනෙක්. මට ගන්න බැරි වෙයිද? බැරිනම් වෙබ් කාඩ් එකක් වගේ පාවිච්චි කරන්න පුලුවන් වෙන විකල්ප කාඩ් මොනාද මට ගන්න පුලුවන්!

Harshana

unread,
Apr 29, 2011, 4:52:55 AM4/29/11
to tech...@googlegroups.com

2011/4/29 R.H.Sameera Madhushanka <r.h.s...@gmail.com>

සම්පත් වෙබ් කාඩ් එකක් ගන්න අවු.18 පනින්නම ඔනේද?
ඔව් 
තව ආදායම් වාර්තා එහෙම ඔනේද? 
නෑ 
මම තාම ඉස්කොලේ යන කෙනෙක්. මට ගන්න බැරි වෙයිද? බැරිනම් වෙබ් කාඩ් එකක් වගේ පාවිච්චි කරන්න පුලුවන් වෙන විකල්ප කාඩ් මොනාද මට ගන්න පුලුවන්!
දෙමාපියන්ගෙ නමකට හෝ 18 ට වැඩි වැඩිමහල් සහෝදරයෙකුගෙ හෝ සහෝදරියකගෙ නමකට ගන්න. සම්පත් වෙබ් කාඩ් එක තරම් ආරක්ෂාකාරී වෙනත් කාඩ් එකක් මා දන්නා තරමින් නෑ
  
--
Cheers !,
හර්ෂණ | Harshana
http://Harshana.net
http://DevSmart.net

"I'm using Google before asking dumb questions. :)" 

Hasitha Jayasooriya

unread,
Apr 29, 2011, 4:24:26 AM4/29/11
to tech...@googlegroups.com
>සම්පත් වෙබ් කාඩ් එකක් ගන්න අවු.18 පනින්නම ඔනේද?
බැංකුවෙන් ඇහුවම කිව්වෙ 18 ලබනකන් දෙන්න බැ කියල (මාත් මේ 18 ලබනකන් බලන් ඉන්නෙ :D)

>තව ආදායම් වාර්තා එහෙම ඔනේද? 
ඕනෙ නෑ

>මම තාම ඉස්කොලේ යන කෙනෙක්. මට ගන්න බැරි වෙයිද? බැරිනම් වෙබ් කාඩ් එකක් වගේ පාවිච්චි කරන්න පුලුවන් වෙන විකල්ප කාඩ් මොනාද මට ගන්න පුලුවන්!
 මටනන් වෙන විදියක් හම්බුන් නෑ (හිටිය වගේ ඉතුරු මාස ටිකත් ඉවසන්න තමා බන් වෙන්නෙ) :-(

2011/4/29 R.H.Sameera Madhushanka <r.h.s...@gmail.com>
සම්පත් වෙබ් කාඩ් එකක් ගන්න අවු.18 පනින්නම ඔනේද?
තව ආදායම් වාර්තා එහෙම ඔනේද? 
මම තාම ඉස්කොලේ යන කෙනෙක්. මට ගන්න බැරි වෙයිද? බැරිනම් වෙබ් කාඩ් එකක් වගේ පාවිච්චි කරන්න පුලුවන් වෙන විකල්ප කාඩ් මොනාද මට ගන්න පුලුවන්!

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com

--
Best Regards,
 හසිත ජයසූරිය | Hasitha Jayasooriya
blog - http://blog.hasitha.org
Twitter - http://twitter.com/hasithakj

Malinda Prasad - මාලින්ද ප්‍රසාද්

unread,
Apr 29, 2011, 4:15:37 AM4/29/11
to tech...@googlegroups.com
පොඩ්ඩක් HNB හා Saylan වල අහල බලන්න. සාමාන්‍යය වීසා එක Online payment වලට හදාගන්න පුලුවන්. ඒත් 18ට අඩු අයට දෙනවද දන්නෙ නෑ. එහෙමනම් ගිනුමක් ඇරල වැඩේ කරගන්න පුලුවන්. ඒත් Webcard එක තරම්ම හොදවෙයිද දන්නෙ නෑ
Regards 
Malinda Prasadමාලින්ද ප්‍රසාද්
www.malindaprasad.com | blog.malindaprasad.com
Chat malinda555 malindaprasad  malin...@gmail.com
Contact Me GoogleFacebookEbayTwitterPicasaGoogle BuzzYoutubeWordpressBlog RSS

2011/4/29 Malinda Prasad - මාලින්ද ප්‍රසාද් <malin...@gmail.com>

Regards 
Malinda Prasadමාලින්ද ප්‍රසාද්
www.malindaprasad.com | blog.malindaprasad.com
Chat malinda555 malindaprasad  malin...@gmail.com
Contact Me GoogleFacebookEbayTwitterPicasaGoogle BuzzYoutubeWordpressBlog RSS

2011/4/29 R.H.Sameera Madhushanka <r.h.s...@gmail.com>

සම්පත් වෙබ් කාඩ් එකක් ගන්න අවු.18 පනින්නම ඔනේද?
ඔව්. සමහර වෙලාවට 16න් පුලුවන් 
තව ආදායම් වාර්තා එහෙම ඔනේද? 
ඕනෙ නෑ. ඒකට තමා 2500කින් හරි 5000 හෝ 10000 කින් ආරම්භ කරන්නෙ 
මම තාම ඉස්කොලේ යන කෙනෙක්. මට ගන්න බැරි වෙයිද? බැරිනම් වෙබ් කාඩ් එකක් වගේ පාවිච්චි කරන්න පුලුවන් වෙන විකල්ප කාඩ් මොනාද මට ගන්න පුලුවන්
ක්‍රෙඩිට් කාඩ් ගන්නත් බෑනෙ. ඒකට ලේසිම වැඩේ වැඩිහිටියෙකුගෙ නමට ගන්න එක. නැතිනම් Joint Account එක දාගන්න එක 

Malinda Prasad - මාලින්ද ප්‍රසාද්

unread,
Apr 29, 2011, 4:14:31 AM4/29/11

Apr 29, 2011, 5:04:35 AM4/29/11
to tech...@googlegroups.com

බොහෝම ස්තුතියි විස්තර වලට.
මම අර HNB එකෙ තියෙන Visa International Debit Card එක බැලුවා. එක ගැන කවුරුත් විස්තර දන්නේ නැද්ද?

Dhanushka Gunasinghe

unread,
Apr 29, 2011, 5:47:28 AM4/29/11
to tech...@googlegroups.com
HNB ඩෙබිට් කාඩ් එකක් තමයි මම පාවිච්චි කරන්නේ,මේකෙ තියන වාසිය තමයි තමන්ට ඔන වෙලාවට Internaltion payment active  කරගෙන ඔන වෙලාවට deactivate කරගන්න පුලුවන් කොල් එකක් දීල . මම හිතන විදිහට මේක තමයි හොදම. මොකද සම්පත් ඩෙබිට් කාඩ් එකේ හැම වෙලාවෙම internet payment activate නිසා පොඩ්ඩක් කේස්. 

2011/4/29 R.H.Sameera Madhushanka <r.h.s...@gmail.com>

බොහෝම ස්තුතියි විස්තර වලට.
මම අර HNB එකෙ තියෙන Visa International Debit Card එක බැලුවා. එක ගැන කවුරුත් විස්තර දන්නේ නැද්ද?

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com

--
ධනුෂ්ක ගුණසිංහ.
http://www.dhanushka4u.blogspot.com
Follow me on Twitter http://twitter.com/Dhanushkapg
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/ 

අජිත කුමාරසිංහ-Ajja

unread,
Apr 29, 2011, 9:18:08 AM4/29/11
to Techකතා
HNB Debit card eka mamath bawithakaranawa, samanya HNB savings AC ekak
open karnna puluwan aduma 2000/= k dala, ea ekkama puluwan samanya
widiyatama DEBIT card ekakatath apply karanna, sathiyakin withara onna
debit card eka hadala awahama HNB hotline 0112671955ta call karala
"online payment " active karala denna kiyala ea HNB ekea akkakenek ta
kiyanna,
onna ea akka kiyayay uparima sathiyakata thamayy active karanna
puluwan kiyala.
oyata karanna thiyannea sathiyakata active karala ea ekkama oya card
ekaganna bank ekata liyumak liyala dennna life lime ekatama online
account walata card eka active karanna kiyala.
onna ethakota wade iwarayy apita thiyannea samanya savings account
ekea pothata salli dala debit card ekan online pay karanna,
PAYPAL unath add karanna awlak naha.
bayawenna dekuth naha
pothe podiganak nitharama thiyanna lokuganak gewanna kalin pothata
salli danna.
ea ekkama HNB la denawa "internet banking " ekath nomolema ekan
puluwan, online oyage banku pothe wisthara ganna,

On Apr 29, 2:04 pm, "R.H.Sameera Madhushanka" <r.h.same...@gmail.com>
wrote:

Jeffhardy

unread,
Apr 29, 2011, 9:43:19 AM4/29/11
to Techකතා
මම පාවිච්චි කරන්නෙත් HNB Debit Visa card එක.....ඒක කිසි ප්‍රශ්නයක්
නැතුව paypal & alertpay එකෙන් verify කරනව. Sampath webcard එකට වඩා
හොදයි. සල්ලි withdraw කරන්නත් පුළුවන් Visa accept කරන shop වලින් බඩු
ගන්නත් පුළුවන්.

HNB Savings account එකකට Visa card එකක් දෙනවා. Online payment කරන්න
කලින් card center එකට කියල online payment activate කරන්න ඕනෙ. ඒක ඕනම
වෙලාවක කරන්න පුළුවන් රෑ 12.00 උනත් කරගන්න පුළුවන්. ඒක වැඩි ආරක්ෂාවට
හොදයි. මමනම් කියන්නෙ HNB Visa debit card එකක් ගන්න කියල

On Apr 29, 5:04 am, "R.H.Sameera Madhushanka" <r.h.same...@gmail.com>
wrote:

Chanaka Madushan

unread,
Apr 29, 2011, 10:37:10 AM4/29/11
to tech...@googlegroups.com
18 පනිනකම් VISA card එකත් සම්පත් බැංකුවෙන් දෙන්න බෑ කීව. xset වලට sampathnet access දෙන්නම් කීව. ඊට වඩා දෙයක් කරන්නනම් 18 පනිනකම්ම ඉන්න කීව.

--
චානක මධුෂාන් | Chanaka Madushan
Love for FOSS and feel the freedom that never ends
http://chanakalin.wordpress.com

R.H.Sameera Madhushanka

unread,
Apr 29, 2011, 9:22:15 PM4/29/11
to tech...@googlegroups.com
ඒක ඔනෙම Account එකකට ගන්න පුලුවන්ද? වයස් සීමාවක් නැද්ද?

2011/4/29 Jeffhardy <dme...@gmail.com>:

Reply all
Reply to author
Forward
0 new messages