වීබී ඩොට් නෙට් වලින් මාස්ටර් / ඩීටේල් විදියට Gridview එකකට ඩේටා යවාගන්න

10 views
Skip to first unread message

chandrarathna(චින්තක සමීර) apkcs

unread,
Sep 14, 2016, 1:28:58 PM9/14/16
to tech...@googlegroups.com

සියළුදෙනා වෙත

යාළුවනේ මට ඹ්නවෙලා තියෙනව වීබී ඩොට්නෙට් වලින් පහල රූපයේ තියෙන විදියට Gridview එකකට ඩේටා යවාගන්න.ඩේටා තියෙන්නේ mysql ඩේටාබේස් එකක.ටෙිබල් කීපයක.කෙහොමද ඒක කරගන්නේ.
Inline image 1
මාස්ටර් / ඩීටේල් විදියටයි තියෙන්නේ.රෝ එක ක්ලික් කලාම ඩීටේල් ටික පෙන්වන්න ඹ්න.
--
ස්තුතියි.
මෙයට
චින්තක

මේ මාගේ නිර්මාණයි( ඔබලාත් ගිහින් බලන්න )
      බ්ලොක් අඩවිය www.chinagesutusutuwa.blogspot.com
      වෙබ් අඩවි www.mobile.loomhost.com (user name Admin PW admin )

Reply all
Reply to author
Forward
0 new messages