Lankabell internet use කරන අය කවුද ඉන්නේ?

369 views
Skip to first unread message

Dulan Gallege

unread,
Oct 24, 2014, 2:45:38 AM10/24/14
to tech...@googlegroups.com
මම lankabell brodband connection එකක් ගන්න ඉන්නේ.උන්ගේ unlimited connection තියෙනවා නේද?ඒක හොදයිද?

දන්න කෙනෙක් help එකක් දෙන්න!

Harshana

unread,
Oct 24, 2014, 5:40:23 AM10/24/14
to tech...@googlegroups.com
4G නම් ගන්න යන්නෙ ඒ අයට එන්න කියල signal තියෙනවද කියල verify කරල ගන්න. 4G signal හැම තැනම හොදට නෑ.

2014-10-24 12:15 GMT+05:30 Dulan Gallege <dul...@gmail.com>:
මම lankabell brodband connection එකක් ගන්න ඉන්නේ.උන්ගේ unlimited connection තියෙනවා නේද?ඒක හොදයිද?

දන්න කෙනෙක් help එකක් දෙන්න! 


--
Cheers !,
Harshana

Dulan Gallege

unread,
Oct 24, 2014, 10:37:05 AM10/24/14
to tech...@googlegroups.com
thanks.

mama 4g neweyi ganna inne.anith connection eka.eka unlimited neda?(economy package eka)

http://www.lankabell.com/fixed-broadband.htm

eka unlimited kiwwata slt wage yam GB gaanakin passe slow karanawada?

Ranuka Perera

unread,
Nov 8, 2014, 6:04:53 AM11/8/14
to tech...@googlegroups.com
Lankabellවල එහෙම limit කරන්නේ නෑ.

--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+unsubscribe@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.

Dilnuwan Amaraweera

unread,
Nov 10, 2014, 1:58:11 AM11/10/14
to tech...@googlegroups.com
සිග්නල් තියනවනම් අවුලක් නැතුව වැඩ(සිග්නල් කටු 3වත් නැත්තම් ඒපා වේවි)
අපි පාවිච්චි කරනවා අනික අන් ලිමිටට්.



Thanks & Best Regards,

Dilnuwan Amaraweera.

(CCNA, CCNSP, ACFE WLAN)
>> email to techkatha+...@googlegroups.com.
>> For more options, visit https://groups.google.com/d/optout.
>
> --
> ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
>
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe
> වෙත යන්න.
>
> වෙබ් අඩවිය http://www.techkatha.com
> ---
> You received this message because you are subscribed to the Google Groups
> "Techකතා" group.
> To unsubscribe from this group and stop receiving emails from it, send an
> email to techkatha+...@googlegroups.com.

dinesh nanayakkara

unread,
Nov 20, 2014, 7:39:22 AM11/20/14
to tech...@googlegroups.com
සිග්නල් කට්ට 3ක් වත් නැත්නම් ගන්න එපා.එපා වේවි.සිග්නල් හොදට තියනවනම් අව්ලක් නැතිව වැඩ.

Ranuka Perera

unread,
Dec 1, 2014, 2:03:06 AM12/1/14
to tech...@googlegroups.com
මගේ නම් Signal කට්ට 1ට තියෙන්නේ. මගේ නම් අවුලක් නෑ, කලාතුරකින් පොඩි වෙලාවකට disconnect වෙනවා මිසක්.




Regards,
Ranuka Perera

2014 නොවැම්බර් 20 පෙ.ව. 10.05 දින, dinesh nanayakkara <<nanaya...@gmail.com>> ලියුවා:

Kasun Thiwanka

unread,
Jan 20, 2015, 12:08:22 PM1/20/15
to tech...@googlegroups.com
Lankabell 4G දෙන්නෙ කොහොමද ? Lankabell සිග්නල් access කරන්න Router එකට
external antenna එකක් ගහනවද නැත්නම් Router එක ඇතුලෙ සිම් එකක් හරි
internal antenna එකක් හරි තියෙනවද ?

On 11/30/14, Ranuka Perera <ran...@gmail.com> wrote:
> මගේ නම් Signal කට්ට 1ට තියෙන්නේ. මගේ නම් අවුලක් නෑ, කලාතුරකින් පොඩි වෙලාවකට
> disconnect වෙනවා මිසක්.
>
>
> ​
>

Harshana Weerasinghe

unread,
Jan 20, 2015, 1:49:52 PM1/20/15
to tech...@googlegroups.com
Before you buy ask them to come and check signal. Most of places doesn't have enough coverage. Try dialog 4G

Regards,
Harshana Weerasinghe

Sent from my mobile, please excuse any typos.

Kasun Thiwanka

unread,
Jan 21, 2015, 6:54:10 AM1/21/15
to tech...@googlegroups.com
@Harshana Weerasinghe<wmhar...@gmail.com>

ස්තුතියි. පුලුවන් නම් මම අහල තියෙන අනිත් දේවල් ගැනත් පැහැදිලි කිරීමක් කරන්න.

Dhamith Hewamullage

unread,
Jan 21, 2015, 9:25:15 AM1/21/15
to techkatha
2015-01-20 17:00 GMT+05:30 Kasun Thiwanka <kasunthi...@gmail.com>:
Lankabell 4G දෙන්නෙ කොහොමද ? Lankabell සිග්නල් access කරන්න Router එකට
external antenna එකක් ගහනවද නැත්නම් Router එක ඇතුලෙ සිම් එකක් හරි
internal antenna එකක් හරි තියෙනවද ?

මට නම් connection එකත් එක්ක හම්බුණේ Huawei B880-70V 4G wifi router එක; ඒකේ LankaBell sim එකක් තියෙනවා. හැබැයි කට්ටිය කියලා තියෙනවා වගේ check කරලා බලලා ගන්න. මටත් එන්නේ signal එක කට්ටයි ඒත් පොරොන්දු වෙන speed එක නම් එනවා. 

 
--
"We balance probabilities and choose the most likely. It is the scientific use of the imagination." - Sherlock Holmes

Harshana

unread,
Jan 22, 2015, 7:08:55 AM1/22/15
to tech...@googlegroups.com
Lankabell 4G දෙන්නෙ කොහොමද ?
ලංකාව ඇතුලෙ නම් 3G දෙන විදිහටම තමා. 4G සඳහා අදාල hardware භාවිතා කරනව. ඒ වගේම international bandwidth එක ගැන නම් ඒ අය වැඩි විස්තර කියල නෑ. http://www.lankabell.net/enterprise_international.htm#internet

Lankabell සිග්නල් access කරන්න Router එකට external antenna එකක් ගහනවද නැත්නම් Router එක ඇතුලෙ සිම් එකක් හරි internal antenna එකක් හරි තියෙනවද ?
මට මතක හැටියට නම් external Antenna එකක් සවි කරන්න තැනක් තිබුනෙ නෑ මට දීපු එකේ. මම ඉන්නෙ දෙල්කඳ, ඒ හරියටවත් හරියට Stable Signal නෑ.

2015-01-21 15:16 GMT+05:30 Kasun Thiwanka <kasunthi...@gmail.com>:
@Harshana Weerasinghe<wmhar...@gmail.com>

ස්තුතියි. පුලුවන් නම් මම අහල තියෙන අනිත් දේවල් ගැනත් පැහැදිලි කිරීමක් කරන්න.
 

--
Cheers !,
Harshana

Kasun Thiwanka

unread,
Jan 22, 2015, 7:09:01 AM1/22/15
to tech...@googlegroups.com
@Dhamith Hewamullage<hewamul...@gmail.com>

ස්තුතියි පිළිතුරට. signal එක bar එකෙන් ලැබෙන ස්පීඩ් එක කොහොමද ?
download speed KB/s කීයක් වගේ තියෙනවද ?

On 1/21/15, Dhamith Hewamullage <hewamul...@gmail.com> wrote:
> 2015-01-20 17:00 GMT+05:30 Kasun Thiwanka <kasunthi...@gmail.com>:
>
>> Lankabell 4G දෙන්නෙ කොහොමද ? Lankabell සිග්නල් access කරන්න Router එකට
>> external antenna එකක් ගහනවද නැත්නම් Router එක ඇතුලෙ සිම් එකක් හරි
>> internal antenna එකක් හරි තියෙනවද ?
>>
>
> මට නම් connection එකත් එක්ක හම්බුණේ Huawei B880-70V 4G wifi router එක; ඒකේ
> LankaBell sim එකක් තියෙනවා. හැබැයි කට්ටිය කියලා තියෙනවා වගේ check කරලා බලලා
> ගන්න. මටත් එන්නේ signal එක කට්ටයි ඒත් පොරොන්දු වෙන speed එක නම් එනවා.
>
>
> --
>
> *"We balance probabilities and choose the most likely. It is the scientific
> use of the imagination*." - Sherlock Holmes

Dhamith Hewamullage

unread,
Jan 22, 2015, 8:31:31 AM1/22/15
to techkatha
මෙන්න මට සාමාන්‍යයෙන් ලැබෙන speeds (මට තියෙන්නෙ 4mbps up, 512kbps down connection එකක්)





--
"We balance probabilities and choose the most likely. It is the scientific use of the imagination." - Sherlock Holmes

Harshana

unread,
Jan 22, 2015, 8:43:39 AM1/22/15
to tech...@googlegroups.com
Dhamith,

Better if you can share speed test with US Servers (NY or NJ like)

My experience Dialog is better.

Cheers !,
Harshana

Dhamith Hewamullage

unread,
Jan 22, 2015, 9:00:13 AM1/22/15
to techkatha
Actually 2nd result is from US (Connecticut).

NY and NJ>




Harshana

unread,
Jan 22, 2015, 9:05:45 AM1/22/15
to tech...@googlegroups.com
It look like having stable connection to you :)

Dhamith Hewamullage

unread,
Jan 22, 2015, 2:17:38 PM1/22/15
to techkatha
Yeah, except for crappy upload speeds. Can't have it all I guess :P

Dilnuwan Amaraweera

unread,
Jan 22, 2015, 2:17:52 PM1/22/15
to tech...@googlegroups.com
4G නම් සිග්නල් තියනවානම් කිසි වරදක් නැ 10Mbps ම එනවා. දෙන යුනිට්
(හුවාවී) එක ලොකු කට්ටියක් ඉන්න තැනකට දැම්මොත් නම් ඩ්‍රොප් වෙනවා
ප්‍රොක්සියක් පාවිචි කරන්න.



Thanks & Best Regards,

Dilnuwan Amaraweera.

(CCNA, CCNSP, ACFE WLAN)






2015-01-22 19:33 GMT+05:30 Harshana <wmhar...@gmail.com>:
> It look like having stable connection to you :)
>
>
> 2015-01-22 19:21 GMT+05:30 Dhamith Hewamullage <hewamul...@gmail.com>:
>>
>> Actually 2nd result is from US (Connecticut).
>>
>> NY and NJ>
>>
>>
>>
>>
>>
>> 2015-01-22 19:10 GMT+05:30 Harshana <wmhar...@gmail.com>:
>>>
>>> Dhamith,
>>>
>>> Better if you can share speed test with US Servers (NY or NJ like)
>>>
>>> When I used it it was http://www.speedtest.net/my-result/3845902658 and
>>> mobile 4G in Mobilel http://www.speedtest.net/my-result/i/1002350709
>>> My experience Dialog is better.
>>>
>>>
>>> 2015-01-22 17:50 GMT+05:30 Dhamith Hewamullage
>>> <hewamul...@gmail.com>:
>>>>
>>>> මෙන්න මට සාමාන්‍යයෙන් ලැබෙන speeds (මට තියෙන්නෙ 4mbps up, 512kbps down
>>>> connection එකක්)
>>>>
>>>>
>>>>
>>>>
>>>>
>>>>

Kasun Thiwanka

unread,
Jan 23, 2015, 4:51:19 AM1/23/15
to tech...@googlegroups.com
සියලු දෙනාටම ස්තුතියි පිළිතුරැ වලට.
Reply all
Reply to author
Forward
0 new messages