IT Policy and Procedures

20 צפיות
מעבר להודעה הראשונה שלא נקראה

Janaka Senevirathne

לא נקראה,
15 באפר׳ 2014, 5:45:2215.4.2014
עד tech...@googlegroups.com
ටෙක් කතා මිතුරණි,

මට IT Policy and Proceduers ඕනේ කරල තියෙනව මම වැඩ කරන ආයතනයේ implement කරන්න. ඉතින් කාට හරි පුලුවන්ද corporate network එකකට අදාල policy and procedures තියෙනවනම් ලබා දෙන්න. 

--
ජානක සෙනෙවිරත්න

Harshana

לא נקראה,
16 באפר׳ 2014, 10:28:5516.4.2014
עד tech...@googlegroups.com
2014-04-15 15:15 GMT+05:30 Janaka Senevirathne <janak...@gmail.com>:
ටෙක් කතා මිතුරණි,

මට IT Policy and Proceduers ඕනේ කරල තියෙනව මම වැඩ කරන ආයතනයේ implement කරන්න. ඉතින් කාට හරි පුලුවන්ද corporate network එකකට අදාල policy and procedures තියෙනවනම් ලබා දෙන්න. 
මෙහෙමයි, මේ වගේ දේවල් ආයතනයේ ප්‍රමාණය, ඉන්නා සේවකයන්, අවෂය servers, network resources, වගේ දේවල් මත තීරණය වෙනව. ඒ නිසා ඔයා ඔයාගෙ ආයතනයට ගැලපෙන විදිහට එකක් හදාගන්න වෙනව. ඒ නිසා ඉස්සෙල්ලාම දැනට තියෙන දේවල් ටික එකතු කරල බලන්න, 

පරිගණක සහ උපාංග මිලට ගැනීමේ විදිහ, ආයතනය තුල භාවිතා කරන ප්‍රමිතීන්,
දැනට තියෙන end user software, licences වගේ දේවල් වගේම limitations, restrictions ඇතුලු සියළුම දේ.

පසුව වඩාත් ගැලපෙන විදිහට වෙනස් කරන්න, හැමදේම එක පාර කරන්න යන්න එපා, මොකද ගොඩාක් අය කැමති නෑ එක පාර වෙනස් වෙන්න.



--
Cheers !,
Harshana
השב לכולם
השב למחבר
העבר לנמענים
0 הודעות חדשות