SUNTEL CDMA & DIALOG CDMA

24 views
Skip to first unread message

Ranga saman

unread,
Sep 23, 2014, 1:42:58 AM9/23/14
to tech...@googlegroups.com
මේක මට CDMA ෆෝන් පිළිබඳ මට ඇතිවුන ගැටළුවක්.
මගේ මීට වසර දෙක තුනකට කලින් අයින් කරලා දාපු 0114 පටන් ගන්න Suntel CDMA ෆෝන් එකක් තිබුනා. ඔය ෆෝන් එකක් තිබුනා මම ඔය ෆෝන් එක දින දෙකකට විතර පෙර විදුලියට සම්බන්ධ කරලා ඔන් කලාම ෆෝන් එක ඔන් වුනා. හැබැයි ලයින් එක විසන්ධි කරලා. පස්සේ මම දැන් සන්ටෙල් ඩයලොග් දෙකම එක නිසා ඩයලොග් හෝට් ලයින් එකට කතා කරාම ලයින් එක අවශ්‍යනම් ඇක්ටිවු කරන්න පුළුවන් කිව්වා (මේක පෙරගෙවුම් එකක්) පස්සේ මේ සන්ටෙල් ලයින් එක ඩයලොග් අළුත් සම්බන්ධතාවයක් විදිහට පරන අංකයෙන්ම ඇක්ටිවු කරා. දැන් අළුත් සම්බන්ධතාවලට දෙන ගාස්තු විදිහිට ඩයලොග් CDMA විදිහට වැඩ.

මට දැනගන්න ඕන තාක්ෂණික ප්‍රශණය පැරණි සන්ටෙල් ලියින් සහ ඩයලොග් CDMA ලයින් වල තාක්ෂණිකව වෙනසක් තිබේද.

ඔක්කොම පෝන් වලට සිග්නල් එන්නේ ඩයලොග් ටවර් වලින්මද

ඩයලෝග් CDMA හ පැරණි සන්ටෙල් ලියින් වල සිග්නල් එන බැන්ඩ්විත් වෙනස්ද.

වෙනසක් ඇත්නම් කොයි එකද හොද.

මේක මම දැනගන්න අහන්නේ පෝන් එකනම් හොදට වැඩ පරන සන්ටෙල් ලයින් එකට වඩා අළුත් ඩයලොග් CDMA ලයින් එක හොදනම් දීලා මාරුකරගන්න

Layan Maduka

unread,
Sep 26, 2014, 2:47:14 AM9/26/14
to techkatha
මට දැනගන්න ඕන තාක්ෂණික ප්‍රශණය පැරණි සන්ටෙල් ලියින් සහ ඩයලොග් CDMA ලයින් වල තාක්ෂණිකව වෙනසක් තිබේද.   (නැත )


ඔක්කොම පෝන් වලට සිග්නල් එන්නේ ඩයලොග් ටවර් වලින්මද 

ඩයලෝග් CDMA හ පැරණි සන්ටෙල් ලියින් වල සිග්නල් එන බැන්ඩ්විත් වෙනස්ද.  ( වෙනස් dialog 400 Mhz suntel 800 Mhz )

වෙනසක් ඇත්නම් කොයි එකද හොද. ( අපිට බලපාන පරිදි කිසිදු වෙනසක් නැත ) 


මේක මම දැනගන්න අහන්නේ පෝන් එකනම් හොදට වැඩ පරන සන්ටෙල් ලයින් එකට වඩා අළුත් ඩයලොග් CDMA ලයින් එක හොදනම් දීලා මාරුකරගන්න  

--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.



--
http://www.layan.info/
in...@layan.info

Reply all
Reply to author
Forward
0 new messages