Live Video Streaming (Online)

15 views
Skip to first unread message

Eshan Dio Rango

unread,
Jul 28, 2014, 8:53:18 AM7/28/14
to tech...@googlegroups.com
වැඩමුළුවක් අන්තර්ජාලය හරහා Live Stream කරන්න පහසු ක්‍රමයක් තියෙනවද?

ඒ සදහා අවශ්‍ය කරන උපකරණ මොනවද?

වැඩේ නොමිලයේ කරගැනීමට ක්‍රමයක් තිබුනොත් අවස්ථාව අනුව ලොකු දෙයක්. මම ගෘප් එකේ search කරලා බැලුව මට ලැබුනේ නෑ තොරතුරක් දැනගන්න.

තව යම් මුදලක් වියදම් කර ඉතා හොදින් Live විදෙඕ Stream එකක් කරගන්න හැටිත් දැනගන්න ඕනේ. උදා: Techකතා Program එක කරනවා වගේ...

දන්නා කෙනෙක් ඉන්නවනම් ඉක්මන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා...

Harshana

unread,
Jul 28, 2014, 1:58:13 PM7/28/14
to tech...@googlegroups.com
https://support.google.com/youtube/answer/2474026?hl=en මගින් කරන්න පුළුවන්, නැතිනම් ලේසිම විදිහ තමා hangout එකක් දාන එක :)



--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.



--
Cheers !,
Harshana

Layan Maduka

unread,
Jul 29, 2014, 12:58:56 PM7/29/14
to techkatha
Reply all
Reply to author
Forward
0 new messages