Android one

7 views
Skip to first unread message

Ranga saman

unread,
Apr 14, 2015, 12:46:39 AM4/14/15
to tech...@googlegroups.com
සුභ නව වසරක් වේවා! හැමෝටම මට Android one ෆෝන් එකක් ගන්න ඕනග ලංකාවට Android one කොම්පැනි 3 කින් ගන්න පුලුවන් කියලා Android one පේජ් එකේ තියෙනවා
micromax canvas a1
karbonn sparkle v
spice dream uno

micromax canvas a1 මෙට්‍රෝෙපාලිටන් කඩවල තියෙනවා 15,900.00 වෙනවා.
karbonn sparkle v එකත් 15,900.00 වගේ
spice dream uno කියන එකනම් Android one පේජ් එකේ තියෙන ලින්ක් එක ක්ලික් කරාට සයිට් එකට යන්න බැහැ. ලංකාවේ විකුනන තැනක් Google කරලනම් හොයාගන්න බැරි වුනා.

මම මේ මොඩ්ල් එක ගන්න හදන්නේ අළුත්ම ඇන්ඩ්‍රොයිඩ් වර්ශන් එක තියෙන හන්දා.මේ මොඩ්ල් 3 න් හොඳම මොකද්ද, හාර්ඩ්වේයාර් පැත්තෙන් 3ම එකද කියලා දැනගන්න ඔන මට. එහෙම නැත්තම් අලුත්ම ඇන්ඩ්‍රොඩි වර්ශන් එක එන වෙනත් ෆෝන් 20,000.00ට අඩුවෙන් තියෙනවද


Geeth Nuwan Pathirana

unread,
Apr 14, 2015, 12:58:24 AM4/14/15
to tech...@googlegroups.com

Moto e also have latest updates. Its around Rs. 17000/-

--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.
Reply all
Reply to author
Forward
0 new messages