HND da bcs da hondama software engineer keneku wimata ?

79 views
Skip to first unread message

lahiru ishara

unread,
Apr 9, 2014, 8:11:48 AM4/9/14
to tech...@googlegroups.com
HND system devolopment da bcs da hondama software walata ?
software engineer godakma athulath wenne mokeda ?

Harshana

unread,
Apr 11, 2014, 1:03:47 AM4/11/14
to tech...@googlegroups.com
2014-04-09 17:41 GMT+05:30 lahiru ishara <lahiru...@gmail.com>:
HND system devolopment da bcs da hondama software walata ?
software engineer godakma athulath wenne mokeda ?
Better you think about degree, since in the industry there is enough people who having degree. BCS is just a professional qualification that will added qualification and when you have 3 years experience and degree you can get the membership. 




--
Cheers !,
Harshana

SRIshanu

unread,
Apr 14, 2014, 4:39:57 PM4/14/14
to tech...@googlegroups.com
software engineer කෙනෙක් වෙන්න තෝරගන්න ඕනෙ ඔබව software engineer කෙනෙකු බවට පත්කරන course එකක්. ඒ කියන්නෙ හර්ෂණ කිව්ව වගේ degree එකක් තමා. 

නමුත් ප්‍රශ්නය අහල තියන නිසා කියන්නම්.

BCS : මේ ගැන උඩින් කියල තියන කාරණා වලට අමතරව. අදාල පාඨමාලාව හදාරලා ලබාගන්නත් පුළුවන්. බොහෝ විශ්වවිද්‍යාලවල මෙය උපාධියකට සමාන සුදුසුකමක් හැටියට සළකල masters කරන්න අවස්ථාව දෙනව. Masters එකක් වගේ කරන්න අදහසක් තියනවනම් මේ මාර්ගයත් නරකම නෑ.

HND : මේක නමේ හැටියටම “උසස් ඩිප්ලෝමා“ පාඨමාලාවක්. HND එකත් බොහෝ විශ්වවිද්‍යාලවල පළමු හෝ දෙවන වසරට සමාන සුදුසුකමක් හැටියට සළකල උපාධි පාඨමාලාවට බඳවගන්නව. නමුත් ඒ තෝරගන්නෙ ඔබ HND එකට කරල තියන විශයයන් මොනවද කියන එක අනුවයි. (HND වල අනිවාර්ය විශයන් වලට අමතරව ඔබට කැමති විශයන් කිහිපයක් තෝරගන්න පුළුවන්) නමුත් ලංකාවෙ HND කරන ආයතන වල මේ තෝරගැනීම ඉතාම සීමිතයි හෝ ඔබට තෝරගැනීමක් කොහෙත්ම නෑ. මොකද ඒ ආයතනවල සිටින ගුරුවරු අනුව ඒ අය කරන විශයයන් තමා බොහෝවිට ඔබට කරන්න වෙන්නෙ. HND පාඨමාලාවකට බැඳෙනවනම් ඒ ආයතනය ඔබට ලබාදෙන විශයයන්, ඔබ පසුව බැඳීමට බලාපොරොත්තු වන විශ්වවිද්‍යාලයක බඳවා ගැනීමේ පටිපාටියකට අදාල වෙනවාද කියල සොයාබලන්න.


lahiru ishara

unread,
Apr 15, 2014, 1:53:47 AM4/15/14
to tech...@googlegroups.com

thanx machn , esoft eke tynawa top up degree eka se , ekata ynda pluwan bcs dip eka karala . a widiha hondai da? software engineer degree ekak karnda loku mudalak yna nisa tama me 2 ka baluwe .

lahiru ishara

unread,
Apr 15, 2014, 2:00:12 AM4/15/14
to tech...@googlegroups.com
thnx machn. se degree ekak karnda loku mudalak yna nisa tama me 2 baluwe . bcs dip eka karala esoft eka tynawa se top up degree eka akata ynda tama baluwe . ehama hondai da?

lahiru ishara

unread,
Apr 15, 2014, 2:00:25 AM4/15/14
to tech...@googlegroups.com
On Tuesday, April 15, 2014 2:09:57 AM UTC+5:30, ශ්‍රීශානු - SRIshanu wrote:

Harshana

unread,
Apr 16, 2014, 10:34:12 AM4/16/14
to tech...@googlegroups.com
 http://bit.cmb.ac.lk/ වගේ කලොත් නරකද ? දැන් නම් කොහොමටත් fresh graduate කෙනෙක්ට industry එකට එන්න, තමන් කැමති විදිහෙ job එකක් හොයාගන්න ටිකක් කට්ට කන්න වෙනව. එකපාරට degree එකක් කරන එක ඔයාට ලේසි වේවි. ඒ වගේම Job එකක් කරන ගමන්ම කරන්නත් පුළුවන් ඔයාට පොඩ්ඩක් වැඩිපුර මහන්සි වෙන්න පුළුවන් නම්. 

--
Cheers !,
Harshana
Reply all
Reply to author
Forward
0 new messages