plastic cover designing in Sri Lanka

40 views
Skip to first unread message

selaru...@gmail.com

unread,
Sep 21, 2014, 11:24:13 AM9/21/14
to tech...@googlegroups.com

මට අවශෂ්‍ය වෙලා තියෙනවා ඔරලෝසුවක බාහිර ආවරණය සකස් කරගන්න ( plastic, fiber or any material තොග වශයෙන් )  මේ දේ කරගන්න පුළුවන් තැනක් දන්නා කෙනෙක් කියන්න. ලංකාවේ තුල හෝ ලංකාවෙන් පිට උනත් කමක් නෑ.

Sent by Selaru Sinbath

dinesh kumara

unread,
Sep 21, 2014, 12:15:08 PM9/21/14
to tech...@googlegroups.com
ඔයා තොග වශයෙන් කියන්නෙ කෑලි කීයක් විතරද?ප්ලාස්ටික් වලින් කරණවනම් ඔයාට ඒක ලංකාවෙ ඉන්ජෙක්ෂන් මෝල්ඩින් කරණ කම්පැණි එකක් එක්ක කතා කරන්න වෙනව.කෑලි ලොකු ප්‍රමාණයක් හදනවනම් සහ ඔයා ඒ ඕඩර් එක දිගටම යම් කිසි කාල සීමාවක් පවත්වාගෙන යනවනම් අවුලක් වෙන්නෙ නෑ.මොකද ඔයාගෙ ඩිසයින් එකට අදාල මෝල්ඩ් එහෙම හදවන්න ඕනෙ නිසා.

2014-09-19 23:19 GMT+05:30 <selaru...@gmail.com>:

මට අවශෂ්‍ය වෙලා තියෙනවා ඔරලෝසුවක බාහිර ආවරණය සකස් කරගන්න ( plastic, fiber or any material තොග වශයෙන් )  මේ දේ කරගන්න පුළුවන් තැනක් දන්නා කෙනෙක් කියන්න. ලංකාවේ තුල හෝ ලංකාවෙන් පිට උනත් කමක් නෑ.

Sent by Selaru Sinbath

--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.



--
dinesh

selaru...@gmail.com

unread,
Sep 22, 2014, 1:24:32 AM9/22/14
to tech...@googlegroups.com
ස්තුතියි, මම මුලින්ම කෑලි 100 ක් විතර ගහන්න බලපොරිත්තු වෙනවා, වැඩේ හරි ගියොත් 10,000 ක් විතර 10 පාරකට ගහන්න හිතන් ඉන්නවා. ඔයාට අනුමත කරන්න පුළුවන් ආයතනයක් දන්නවනම් කියන්න, ගොඩක් ස්තුතින්

Sent by Selaru Sinbath

dinesh kumara

unread,
Sep 22, 2014, 5:30:24 AM9/22/14
to tech...@googlegroups.com
http://ikman.lk/en/plastic-manufacturing-orders-taken-offered-gampaha

ඔයා මේකෙ තියන nub එකට call කරල බලන්න.

Gayan Tharaka

unread,
Nov 14, 2014, 4:48:58 AM11/14/14
to techkatha@googlegroups com
3D Printing කරගන්න පුලුවන් වෙයි
Best Regards
K.P.Gayan Tharaka
http://about.me/kpgtharaka

[sinhala-blog]
www.kpgtharaka.blogspot.com

dhawala ranaweera

unread,
Nov 15, 2014, 6:44:41 AM11/15/14
to tech...@googlegroups.com
මේකට අදාල නැති වෙයි දැන ගන්නයි අහන්නෙ ලංකාවෙ 3D Printing කරන තැන් කියනවද ?

Gayan Tharaka

unread,
Nov 16, 2014, 12:26:19 PM11/16/14
to techkatha@googlegroups com
ඔව්

Rajitha Punsara

unread,
Nov 17, 2014, 9:38:50 AM11/17/14
to tech...@googlegroups.com
ඕන ඩිසයින් කර ගන්නද නැත්නම්, ඩිසයින් එක තියනවා හදවා ගන්නද?
Regards
Rajitha Punsara.
BSc.Eng.(Hons).
National senator,  Sri Lanka Youth Parliament,
Ministry of Innovation.
Secretary, IESL YMS

0718116400

selaru...@gmail.com

unread,
Nov 20, 2014, 7:40:26 AM11/20/14
to tech...@googlegroups.com
design කරලා දෙන්න පුළුවන් හදාගන්න තැනක් තියෙනවනම්. නැත්තම් design කරලා හදල දෙන දෙකම උනත් කමක් නෑ.  මම ikman.lk එකේ number එකට කතා කල, උන් අඩුම 10,000 ක් ලු ගහන්නේ, එකටත් design එක තියෙන්න ඕනෙලු. එතන designs හදන්නේ නැතිලු. 3D printing ගැනනම් මට ලොකු අදහසක් නෑ. දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න විස්තරයක් ඒගැන

Sent by Selaru Sinbath

Ranuka Perera

unread,
Dec 1, 2014, 2:03:09 AM12/1/14
to tech...@googlegroups.com
පිළිතුර පරක්කු වැඩි ඇති,
ඒත්, design, 3D printing, injection molding වලට mold එක https://www.facebook.com/3dconceptstudioSL වල කරනවා.

Regards,
Ranuka Perera

2014 නොවැම්බර් 17 ප.ව. 9.38 දින, <<selaru...@gmail.com>> ලියුවා:
Reply all
Reply to author
Forward
0 new messages