Buy 4GB DDR2 667/800 RAM

14 views
Skip to first unread message

Charu Dissanayake

unread,
Jan 15, 2015, 1:55:01 AM1/15/15
to tech...@googlegroups.com
4GB DDR2 667/800 RAM 1 ganna thanak kauru hari dannawanm kiyanawada ? 


චම්ලි | Chamli

unread,
Jan 15, 2015, 9:14:36 AM1/15/15
to tech...@googlegroups.com
memory technologies 

Charu Dissanayake

unread,
Jan 16, 2015, 12:35:47 AM1/16/15
to tech...@googlegroups.com
thank you :)


2015-01-15 19:44 GMT+05:30 චම්ලි | Chamli <cham...@gmail.com>:
memory technologies 

--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.



--
Regards, 
Chalitha Dissanayake
Pannipitiya Rd, Battaramulla
charu...@gmail.com
+940778503920

Akhila Jayasundara

unread,
Jan 17, 2015, 1:00:06 AM1/17/15
to TK
ගොඩක් කඩ වල තියනව...
Kingston Original ඒව ගන්නව නම් memory technologies...
http://memory.lk
 
GSkill (Techzone), ADATA (Barclays) වගෙ ඒව ටිකක ලාබ වෙයි.... GSkill ගැන නම් දන්නෙ නෑ... මා ගාව තියන ADATA එකේ latency එක, මගෙ KINGSTON එකට වඩා අඩුයි, ඒ කියන්නෙ ADATA එකේ performance වඩා හොඳයි වගේ.... memory benchmark score වැඩියි.... ඒත් value ram compare කරද්දි adata එකේ memory banks සහ board එකේ look එක, finish එක පොඩ්ඩක් මදි වගේ... දූවිළි වැදුනොත් අල්ලල හිටිනව වගේ...
 
Machine එකේ අනෙක් parts motherboard, cpu ගොඩක් පරණ නම් පරණ බඩු විකුණන computer shop එකකින් used DDR 2 ram ගත්තත් කමක් නෑ විශේෂ වාසියක් තියනව නම්....
.
Reply all
Reply to author
Forward
0 new messages