Logo Design and Web Site Design

24 views
Skip to first unread message

Janaka Senevirathne

unread,
Apr 30, 2016, 2:51:58 AM4/30/16
to tech...@googlegroups.com
යාළුවනේ,

මම වි්‍යාපාරයක් පටන් ගත්ත tourism මම කරන්නෙ විදේශිකයන්ට ලංකාවේ tour package ලබාදෙන එක. මට මේ වි්‍යාපරයට හොද  Logo එකක් සහ website එකක් හදා ගන්න ඕනේ. ඔයාලට කියන්න පුලුවන්ද මේ වැඩේ කර ගන්න ලංකාවෙ තියෙන company එකක්. සාදාරණ මිලකට කර ගන්න පුලුවන් තැනක්.

ස්තුතියි.

--
ජානක සෙනෙවිරත්න

Akhila Jayasundara

unread,
May 2, 2016, 11:34:33 AM5/2/16
to TK
කට්ටිය උත්තර දෙයි...
මම ඔය ගැන වැඩිය දන්න නැති නිසා... මම වෙන පොඩි ඉල්ලීමක් කරනව :)
logo එකයි website එකයි හදාගන්න තැනක් හොයාගත්තොත්, පුලුවන් නම් දාන්න මෙතන, අපට දැනගන්නත් එක්ක... ඒ වගේම හැදුවට පස්සෙත් අපට පෙන්නන්න! :)

Lilantha Lakmal

unread,
May 4, 2016, 12:12:44 PM5/4/16
to Techකතා

කරන්න පුලුවන්.

Buddhika Karunanayaka

unread,
May 7, 2016, 7:30:44 AM5/7/16
to tech...@googlegroups.com
copmpany ekak neme mama danna kenek innawa mekata call karanna 0716888365


--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.



--


--------------------------------------
Best Regards,
බුද්ධික කරුණානායක
Buddhika Karunanayaka

dhawala ranaweera

unread,
May 7, 2016, 7:30:51 AM5/7/16
to tech...@googlegroups.com
කම්පැනි එකකට වඩා ෆ්‍රීලාන්ස කෙනෙක් වගේ හොයාගත්ත නං ගානත් අඩුවෙන් කැමති විදිහට හදාගන්න පුලුවන් වෙයි

2016-05-03 9:35 GMT+05:30 Lilantha Lakmal <lilant...@gmail.com>:
--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.



--

ArunaGL

unread,
May 7, 2016, 7:30:53 AM5/7/16
to Techකතා

LOGO eka kohomada wenna one....

Layan Maduka

unread,
May 12, 2016, 1:20:20 PM5/12/16
to techkatha


ඔයාට අවශ්‍ය විදියට ඔයාගේ ගානට website  එක හදල දෙන්න පුළුවන්.  අපේ කම්පැනි එකෙන් හරි පව්ත්ගලිකව  හරි ඔයාගේ මුදලට ඔයාට අවශ්‍ය විදියට හදල දේනම්

0773741314  මධුක 



Thanks
Layan

--
Reply all
Reply to author
Forward
0 new messages