Flashing a Samsung galaxy core i8262

6 views
Skip to first unread message

Chathuranga Lakmal

unread,
Apr 18, 2015, 12:28:07 AM4/18/15
to techkatha
යාළුවනේ මම මගෙ 4n එක Odin3 භාවිතා කරල original rom එකෙන් Flash කලා. Nand Erase All කියන එකත් දාලම තමා Flash kale. දැං Samsung Logo එකට එනකන් ඔන් වෙලා එහෙමම තියනව. මේක හරිගස්සගන්න පුලුවනිද?

--



නොදන්න දේ ඉගෙනගන්න, දන්නා දේ බෙදාගන්න.
http://lattalottaroom.blogspot.com/

Geeth Nuwan Pathirana

unread,
Apr 19, 2015, 3:46:31 AM4/19/15
to tech...@googlegroups.com

Go to recovery options (press and hold vol up/down + center button + power buttion.) Then  Wipe cash partition and restart.

--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.

※ Sαмαη ※

unread,
Apr 19, 2015, 4:10:22 AM4/19/15
to Tech katha
4.15 ඉඳන් බලන්න
https://youtu.be/yNasUYszh4Q?t=255
Reply all
Reply to author
Forward
0 new messages