මාගේ පැනය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධව

58 views
Skip to first unread message

Tharindu Lakshitha

unread,
Apr 17, 2014, 1:39:45 AM4/17/14
to techkatha
මීට දින කීපයකට පෙර මා ඉදිරිපත් කළ “ Phone camera වලට සවිකරන External
lenses පිළිබඳව “ යන්න විෂය වූ පැනය techkatha moderator කෙනෙකු විසින්
ප්‍රතික්ෂෙප කර ඇත.

මාගේ පැනය ප්‍රතික්ෂෙප වීමට හේතුව සහ එහි ඇති තාක්ෂණික නොවන කරුණ
කුමක්දැයි දැනගැනීමට කැමැත්තෙමි.

තවද එම ගැටළුව මඟින් උල්ලංගනය කරනු ලබන TK ආචාර ධර්මය/ප්‍රතිපත්තිය
කුමක්දැයි සඳහන් කරන්නෙ නම් එය පහසුවකි.

ස්තුතියි

--
===========================
===========================
WEB | GRAPHICS | E COMMERCE
===========================
www.geniusamigos.com
about.me/tharindu.lakshitha

Harshana

unread,
Apr 17, 2014, 2:02:00 AM4/17/14
to tech...@googlegroups.com
2014-04-17 11:09 GMT+05:30 Tharindu Lakshitha <thari...@gmail.com>:
මීට දින කීපයකට පෙර මා ඉදිරිපත් කළ   “ Phone camera වලට සවිකරන External
lenses පිළිබඳව “  යන්න විෂය වූ පැනය techkatha moderator කෙනෙකු විසින්
ප්‍රතික්ෂෙප කර ඇත.
එහෙම දෙයක් වී නොමැත
https://groups.google.com/forum/#!topic/techkatha/VaO87TnTIrc හී පැනය ඇති මුත් කවුරුත් පිළිතුරු දී නොමැත.

මාගේ පැනය ප්‍රතික්ෂෙප වීමට හේතුව සහ එහි ඇති තාක්ෂණික නොවන කරුණ
කුමක්දැයි දැනගැනීමට කැමැත්තෙමි.

තවද එම ගැටළුව මඟින් උල්ලංගනය කරනු ලබන TK ආචාර ධර්මය/ප්‍රතිපත්තිය
කුමක්දැයි සඳහන් කරන්නෙ නම් එය පහසුවකි.
 
--
Cheers !,
Harshana

Tharindu Lakshitha

unread,
Apr 18, 2014, 2:25:54 AM4/18/14
to tech...@googlegroups.com
ස්තුතියි හර්ෂණ.

මට මෙන්න මෙහෙම මැසේජ් එකක් ඇවිත් ත්බ්බ. ඒකයි මම ඇහුවේ.

කමක් නෑ කොහොම හරි ගැටළුව ගෘප් එකට post වෙලා නම් එච්චරයි... :-)

ස්තූතියි...
> *Harshana*
>
> --
> ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම
> http://www.techkatha.com/rules-and-regulations/
>
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe
> වෙත යන්න.
>
> වෙබ් අඩවිය http://www.techkatha.com
> ---
> You received this message because you are subscribed to the Google Groups
> "Techකතා" group.
> To unsubscribe from this group and stop receiving emails from it, send an
> email to techkatha+...@googlegroups.com.
> For more options, visit https://groups.google.com/d/optout.

Tharindu Lakshitha

unread,
Apr 18, 2014, 2:27:17 AM4/18/14
to tech...@googlegroups.com
Untitled.jpg

Harshana

unread,
Apr 18, 2014, 6:22:09 AM4/18/14
to tech...@googlegroups.com
2014-04-18 11:55 GMT+05:30 Tharindu Lakshitha <thari...@gmail.com>:
ස්තුතියි හර්ෂණ.

මට මෙන්න මෙහෙම මැසේජ් එකක් ඇවිත් ත්බ්බ. ඒකයි මම ඇහුවේ.

කමක් නෑ කොහොම හරි ගැටළුව ගෘප් එකට post වෙලා නම් එච්චරයි... :-)
ඔයා එකම email එක දෙපාරක් එවල වෙන්න පුළුවන්, ඒ වගේ වෙලාවට එකක් විතරක් approve වෙලා අනික reject කරනව.

--
Cheers !,
Harshana

Tharindu Lakshitha

unread,
Apr 22, 2014, 2:14:55 AM4/22/14
to tech...@googlegroups.com
Hmmm ow ehema wennathi... Thanks...
--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.
Reply all
Reply to author
Forward
0 new messages