Domain Name Help

26 views
Skip to first unread message

පිශාචයා

unread,
Aug 24, 2014, 5:09:12 AM8/24/14
to tech...@googlegroups.com
මම අළුතින් Domain Name එකක් ගන්න යන්නෙ. දැනට හිතාගෙන ඉන්නෙ නම් NameCheap එකෙන් ගන්න කියල. NameCheap එක හොඳද? ඒකෙන් අරන් මොකක් හරි ප්‍රශ්ණයක් වුණ කෙනෙක් ඉන්නවද? ගෙවන ගානට සාධාරණ සේවයක් ඒගොල්ලො සපයනවද? විශේෂයෙන්ම ප්‍රශ්ණයක් වුණ වෙලාවට එයාලෑ customer care එක හොඳද?

එහෙම නැත්නම් දැනට ඔයාලෑ domain names register කරල, හොඳයි කියන්න පුලුවන් තැන් තියනව නම් ඒ තැන් වල නම් කියන්න පුලුවන්ද?

(+1 යාළුවෙක් කිව්ව Godaddy ලගෙන් ගන්න එපා කියල. ඒත් ඒකට විශේෂ හේතුවක් නම් එයා කිව්වෙ නෑ, කිව්වෙ කව්රුත් දැන් ඒගොල්ලන්ගෙන් ඒතරම් domains ගන්නෙ නෑ කියල විතරයි. Godaddy ලෑ මොකක් හරි domains සම්බන්ධ ප්‍රශ්ණ තියෙනවද?)

ස්තූතියි!

Harshana

unread,
Aug 24, 2014, 12:51:06 PM8/24/14
to tech...@googlegroups.com
දැන් ‍Godaddy එකේ ටිකක් ගනන්. මම NameCheap අවුරුදු ගානක ඉදල භාවිතා කරනව. ගැටළුවක් නම් තවම ඇතිවෙලා නෑ.

--
Cheers !,
Harshana

Bishan

unread,
Aug 25, 2014, 3:33:39 AM8/25/14
to tech...@googlegroups.com
NameCheap අවුලක් නෑ. මම අවුරැදු කීපයක ඉදන් NameCheap එකෙන් තමයි Domain
ගන්නෙ. customer care එකත් අවුලක් නෑ. මට නම් ඉක්මනින් පිළිතුරැ ලැබිල
තියෙනවා මගේ ප්‍රශ්න වලදි.
> *Harshana*
>
> --
> ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම
> http://www.techkatha.com/rules-and-regulations/
>
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe
> වෙත යන්න.
>
> වෙබ් අඩවිය http://www.techkatha.com
> ---
> You received this message because you are subscribed to the Google Groups
> "Techකතා" group.
> To unsubscribe from this group and stop receiving emails from it, send an
> email to techkatha+...@googlegroups.com.
> For more options, visit https://groups.google.com/d/optout.
>


--
http://magics4me.blogspot.com http://socialmysite.appspot.com
♠♦ මැජික් | Magic ♥♣ Free Social Bookmarking and SEO Tool
ඉන්ද්‍රජාල ඉගෙන ගනිමු.

Ranuka Perera

unread,
Aug 27, 2014, 10:00:16 AM8/27/14
to tech...@googlegroups.com
Namecheap අවුලක් නෑ හොඳයි.

Namecheap නම් $10.6 වෙනවා. Discount ඕනානම් coupon codes හොයාගෙන යන්න ඕනා.
ගාණ  අඩුකරගන්න, මමනම් කරේ, http://www.resell.biz එකේ reseller කෙනෙක් වෙලා, එකෙන්ම මම domain එකක් ගත්තා. Domain එක privacy features එක්ක $9.2, register වෙන්න $5 දෙන්න ඕනා; එත් ඒ $5 domain එක ගන්න පාවිච්චි කරන්න පුළුවන්. Customer support ගැන වැරැද්දක් කියන්න බෑ. (මම reseller කෙනෙක් නිසා මට වුනත් රු.1300 විතර domain එකක් විකුණන්න පුළුවන්.   )

Domain ගැන වැඩි විස්තර දන්නේ නැත්තම් හෝ, LogicBox/Orderbox platform එක ඒගොල්ලන්ගේ guide කියවලා තනියම තේරුම්ගන්න කැමති නැත්තම් reseller කෙනෙක් වෙලා domain එකක් ගන්න එපා.



Regards,
Ranuka Perera


2014 අගෝස්තු 25 පෙ.ව. 9.40 දින, Bishan <<cob...@gmail.com>> ලියුවා:
Reply all
Reply to author
Forward
0 new messages