arduino එකට ප්‍රෝග්‍රෑම් එකක් ඇඩ් කරල පස්සේ ඒක clear කරන විදිය

34 views
Skip to first unread message

chandrarathna(චින්තක සමීර) apkcs

unread,
Apr 30, 2016, 2:51:45 AM4/30/16
to tech...@googlegroups.com

යාළුවනේ
මට දැනගන්න පුළුවන්ද
 1 arduino එකට  ප්‍රෝග්‍රෑම් එකක් ඇඩ් කරල පස්සේ  ඒක clear කරන විදිය.
   2 දැනට arduino එකේ ලෝඩ් කරල තියෙන ප්‍රෝග්‍රෑම් එක, arduino IDE එකට ලෝඩ් කරල බලා ගන්න ක්‍ර‍මයක් තියෙනවද?
මම ලග තියෙන්නෙ arduino uno R3 කියන එකයි.
--
ස්තුතියි.
මෙයට
චින්තක

මේ මාගේ නිර්මාණයි( ඔබලාත් ගිහින් බලන්න )
      බ්ලොක් අඩවිය www.chinagesutusutuwa.blogspot.com
      වෙබ් අඩවි www.mobile.loomhost.com (user name Admin PW admin )

Kalinga Athulathmudali

unread,
May 17, 2016, 2:09:39 AM5/17/16
to Tech කතා
 1 arduino එකට  ප්‍රෝග්‍රෑම් එකක් ඇඩ් කරල පස්සේ  ඒක clear කරන විදිය.

එහම කරන්න බෑ.

   2 දැනට arduino එකේ ලෝඩ් කරල තියෙන ප්‍රෝග්‍රෑම් එක, arduino IDE එකට ලෝඩ් කරල බලා ගන්න ක්‍ර‍මයක් තියෙනවද?
මම ලග තියෙන්නෙ arduino uno R3 කියන එකයි.

බෑ.


--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.



--


Kalinga Athulathmudali   | කාලිංග ඇතුලත්මුදලි.
 0777254174
   


chandrarathna(චින්තක සමීර) apkcs

unread,
May 29, 2016, 5:18:14 AM5/29/16
to tech...@googlegroups.com
බොහොම ස්තුතියි ඹබට.

මගෙ ලග  තියෙන්නේ ආර්ඩුයිනෝ යූඑන්ඹ් එකක්.ඒකේ අයිසී එක ගලවල වෙන එකක් දැම්මා (ඒ වර්ගයේම එකක්) .ඒත් දැන් ඒක වැඩකරන්නෑ.පරණ එක දාපුහාම වැඩ.මොකද ඒ.අයිසී එකත් වෙනමම ප්‍රෝග්‍ර‍ම් කරන්නත් තියෙනවද?.මම ආර්ඩුයිනෝ වලට අළුත්. වීබී ඩොට් නෙට් වලින් කරන ප්‍රෝග්‍ර‍ම්, ආර්ඩුයිනෝ එකත් එක්ක සම්බන්ධ කරන්න හදන්නේ. ඒකයි වෙන වෙනම අයිසී දැම්මේ.මොකක්ද අවුල?.

Ireshan Madumadawa

unread,
Jun 7, 2016, 12:14:54 PM6/7/16
to Techකතා
ඔයා දමපු මයික්‍රොකන්ට්‍රොලෙර් එකේ bootloader එක burn කරලා නැතිව ඇති Bootloader එක MCU - micro controler Unit එකේ burn කරගන්න.
Reply all
Reply to author
Forward
0 new messages