webserver

13 views
Skip to first unread message

Indika Nishanthi

unread,
Sep 27, 2014, 5:19:00 AM9/27/14
to tech...@googlegroups.com
SLT ADSL කනෙක්ෂන් එකක් තියනව REAL IP එකක් එක්ක. ගෙදර තියන PC එකෙන්  වෙබ්සර්වර් එකක් හදාගන්න  ඕනෙ වෙලා තියනව Router එකෙ REAL IP එක ගහල පිට ඉඳල බලන්න පුලුවන් විදියට . Router එක ZTE W300.

Harshana

unread,
Sep 27, 2014, 5:35:57 AM9/27/14
to tech...@googlegroups.com
2014-09-26 20:33 GMT+05:30 Indika Nishanthi <indikani...@gmail.com>:
SLT ADSL කනෙක්ෂන් එකක් තියනව REAL IP එකක් එක්ක. ගෙදර තියන PC එකෙන්  වෙබ්සර්වර් එකක් හදාගන්න  ඕනෙ වෙලා තියනව Router එකෙ REAL IP එක ගහල පිට ඉඳල බලන්න පුලුවන් විදියට . Router එක ZTE W300.
router එකේ port Forward කරන්න පුළුවන් ද කියල බලන්න. පුළුවන් නම් 80 port එක වෙබ් සර්වරයට forward කරන්න. 

SLT එකේ දැන් තියෙන සම්බන්ධතාවයට fixed public IP එකක් නෙවෙයි නම් තියෙන්නෙ dynamic DNS භාවිතා කරල වුනත් කරගන්න පුළුවන්.

--
Cheers !,
Harshana

Indika Nishanthi

unread,
Sep 29, 2014, 2:09:10 PM9/29/14
to tech...@googlegroups.com
ස්තුතියි හර්ශන මේකට fixed public IP එකක් තියනව

තව මට දැනගන්න ඕනෙ මෙහෙම සර්වර් එකක් දැමීම සිකියුරිටි පැත්තෙන් ගැටළුවක් තියනවද කියල . ඒ කියන්නෙ හැක් කරන්න ලේසිද කියල. හැක් කරන්න ලේසි නන් ඒක වලක්වගන්නෙ කොහොමද

අනෙත් එක අපි private ip එක ගහල රවුටර් එකට ලොග් වෙන username සහ password වලින් පිට ඉදල public ip එකෙන් ලොග් වෙන්න පුලුවන්ද කියල.

public ip එකෙන් රවුටර් එකට ලොග් වෙන එක නවත්තන්න පුලුවන්ද



--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.

Harshana

unread,
Sep 30, 2014, 3:51:02 AM9/30/14
to tech...@googlegroups.com

2014-09-29 19:51 GMT+05:30 Indika Nishanthi <indikani...@gmail.com>:
private ip

ඔයා open කරල තියෙන ports අනූව තමා ඒක තීරණය වෙන්නෙ. ඔයා Open කරන්නෙ HTTP, HTTPS විතරයි නම් ගොඩාක් ගැටළු අඩුයි. හැබැයි router එකේ් faults තියෙනව නම් ඒවගෙන් ගැටළු ඇති කරන්න පුළුවන්. හොද router එකක් භාවිතා කිරීම නුවනට හුරුයි.


--
Cheers !,
Harshana
Reply all
Reply to author
Forward
0 new messages